කාටවත් හිතෙන්නැති දේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    477156444_1068105845354540_5828501945907577081_n.jpg
     
    • Like
    Reactions: Amstrak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    හෙන ගොන් පොස්ට්නෙ බන්.

    ලංකාවෙ තියෙන පාරවල් වල යන කොච්චි කැරිම වැනිල්ලක් ඇනෙන්නේ. ඒ නිසා කොහොමත් ඔය කියන තරම් ඔය ගැප් එක අඩු කරගන්න බෑ.

    උඹ මරදානට ගිහින් තියෙනවද 4ට විතර, නැත්තන් පලයන්. ගිහින් බලපන් ලංකාවෙ ගොබ්බ හුත්තලා ඔය කෝච්චියට නගින්න හදන විදිය. සමහර උන් ඕක නවත්තන්න කලින් බෑග් එල්ලන් නගින්නෙ. අනිත් උන් නවතිනකන් කොච්චියට සමාන්තරව ඇවිදන් යනවා දොර අල්ලන්න. ඉතින් එ වගේ ගොබ්බ වැඩ කලාම ඕවා අස්සට වැටෙන එක අහන්න දෙයක්ද? කවුරුත් නවත්තලා තියන කෝච්චියකට නගින්න ගිහින් වැටිලා නෑ.

    අනික බන් ලංකාවෙ හුත්තලාට හොඳ facilities ඕනා, ඒත් ඒකට ගෙවන්න පුලුවන් වෙන්න ටිකට් ගන්න බෑ. ආන්ඩු සීසන් එක private සීසන් එකේ ගානෙන් 1/3ක්. ඉතින් හිතපන්කො කොච්චර පාඩුද කියලා.
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මෙතනදි අපි හිතන්න ඕනි තව දෙයක් තමයි දුම්‍රිය මැදිරියක දිග. හැමතැනම තනි කෙලින් නෑනේ දුම්‍රිය වේදිකාව. ඒ වගේ පොඩි හරි වංගු ආකාර වේදිකාවක් තියෙන වෙලාවක මැදිරිය වේදිකාවෙ වදින්නෙ නැති වෙන්නත් ඕනි.

    තව දෙයක් තමයි අපි හිතුවොත් intercity train එකක් සාමන්‍යෙන් අනිත් ඒවට සාපෙක්ශව වැඩි වේගයෙන් යනවා. අපි හිතුවොත් ඕවා නොනවත්වා යන ස්ටේශන් එකක් පහු කරගෙන යද්දී රේල් පාරේ කොලිටිය , මැදිරිවල suspension ප්‍රශ්න අනම් මන්ං දෝශ නිසා ගැස්සිලිපැද්දිලි වැඩි නිසා වේදිකාවේ වදින්ඩ තියෙන ඉඩ වැඩියි.


    කොහොම නමුත් දුම්‍රිය ආරක්ශාකාරී ප්‍රවාහන සේවයක් බවට පත් කරන්ඩ ඕනි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    මට මතක හැටියට ලංකාවේ දුවන කොච්චි පෙට්ටි වල පඩි එක එක උසවල් තියෙන්නේ.. ගොඩක් ලං කළොත් සමහර ඒවගෙන් බහින්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ.. මුලින් ඒව fix කරලා ඉන්න වෙයි..
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවෙ තියෙන පාරවල් වල යන කොච්චි කැරිම වැනිල්ලක් ඇනෙන්නේ.
    eeknm atta wanenewa wanillak allan idiye natnm eliyata wisi wennama.ee madiwata takas takas gaanawa iwarayak na hukanawa wage.kari senagak e madiwata.fan daala danennewath na.AC wath tibbnm awlk na.mn eka dawasai giye aai jeewitheta l yanne na.
     
    • Like
    Reactions: tharakaf