මෙතනදි අපි හිතන්න ඕනි තව දෙයක් තමයි දුම්‍රිය මැදිරියක දිග. හැමතැනම තනි කෙලින් නෑනේ දුම්‍රිය වේදිකාව. ඒ වගේ පොඩි හරි වංගු ආකාර වේදිකාවක් තියෙන වෙලාවක මැදිරිය වේදිකාවෙ වදින්නෙ නැති වෙන්නත් ඕනි.
තව දෙයක් තමයි අපි හිතුවොත් intercity train එකක් සාමන්‍යෙන් අනිත් ඒවට සාපෙක්ශව වැඩි වේගයෙන් යනවා. අපි හිතුවොත් ඕවා නොනවත්වා යන ස්ටේශන් එකක් පහු කරගෙන යද්දී රේල් පාරේ කොලිටිය , මැදිරිවල suspension ප්‍රශ්න අනම් මන්ං දෝශ නිසා ගැස්සිලිපැද්දිලි වැඩි නිසා වේදිකාවේ වදින්ඩ තියෙන ඉඩ වැඩියි.
කොහොම නමුත් දුම්‍රිය ආරක්ශාකාරී ප්‍රවාහන සේවයක් බවට පත් කරන්ඩ ඕනි