කාටුන් දෙබස්

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ගලිවරයන් ගේ සුවිසැරියේ....

    ඔන්න මම කිව්වා.
    මේක නම් හරියන්නේ නෑ.....


    පිස්සු පූසා...

    හරි සගයිනි... අපි දැන් පටා..න් ගනිමු.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඇයි සූර පප්පා කාටුන් එකේ,
    පප්පලගෙ ගමට ගහන්න කියලා කීවම රෝමන් සේනාංකයේ කොමාන්ඩර් කණ්ඩායමට අණදෙන්නේ මෙහෙමන
    ේ.

    "හරි.
    ඛණ්ඩය.....
    ඉල්ලගෙන කනු! "

    එ් වගේම රෝමන් කාරයෙක් කියන්නේ,

    උන් ගහනකල් සාමය.
    ගැහුවට පස්සෙත් සාමය...
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "ආච්චි බැදපු කඩල...!":P:P

    images

    Droopy And dripple..
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඔබට හෙළ බසින් කතා කලොත් වැටහේද මිත්‍රයා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මං හිතුව බුකු බුකු ගානකොට ඔයටික කරයි කියලා...

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඇයි සූර පප්පා කාටුන් එකේ,
    පප්පලගෙ ගමට ගහන්න කියලා කීවම රෝමන් සේනාංකයේ කොමාන්ඩර් කණ්ඩායමට අණදෙන්නේ මෙහෙමනේ.

    "හරි.
    ඛණ්ඩය.....
    ඉල්ලගෙන කනු! "

    එ් වගේම රෝමන් කාරයෙක් කියන්නේ,

    උන් ගහනකල් සාමය.
    ගැහුවට පස්සෙත් සාමය...
    :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රජතුමා මෝඩයි ? කවුරු හරි කිව්වද රජතුමා මෝඩයි කියල ?
    අනේ නෑ රජතුමනි.. මං මේ කිව්වෙ රජතුමාගෙ හෙන මොලේ කියල..
    ආ එහෙනං කමක් නෑ ▬ පින්ක් පැන්තර්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌස්z ඌස්z

    රතු ඉන්දියන් ගුරා සුරුට්ටුව දීල උරන්න කියල කියන අවස්ථාව :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඌස්z ඌස්z

    රතු ඉන්දියන් ගුරා සුරුට්ටුව දීල උරන්න කියල කියන අවස්ථාව :D

    හේ හේ මටත් මතකයි...

    "ඌස්z ඌස්z අදිරා අදිරා.."


    images




    :baffled::baffled:හොන්චු කුන්චු, හොන්චු කුන්චු...:oo::oo:

    :lol::lol:මේ ඔයාට සිංහල තෙරියමාද ආ...?
    :rofl::rofl:

    2Q==
    asterix_v3_by_kuropop-d6kvmha.gif


    2Q==
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මුන් මට වතුර දෙන්නෑ වතුර දුන්නනම් මo අතඅරින්නෑ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එකත් මැරිල ගියාද බං..

    මෙන්න ගේනව සිංහයව් සිංහයව් සිංහයව්
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකත් මැරිල ගියාද බං..

    මෙන්න ගේනව සිංහයව් සිංහයව් සිංහයව්

    මේක ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නැ..තව තියෙනවා..:rofl:
     
    • Like
    Reactions: markhaloce

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    "අරිශ්ටේ බීලා මම ඉන්නේ"
    "කාටත් දැන් නැ බයවෙන්නේ"
    "හිතුනොත් හරකුන් දන් දෙන්නේ "
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :oo:මාගේ ස්වර්ග රාජ්‍යයට පැමිණ මා විනාශ කිරීමට හදන දුෂ්ඨයිනි...! :dull:
    - ක්ලියෝපැට්ටා

    (ඉතුරු ටික මේ දැං අමතක උනා අප්පා..:baffled:)