








ඇයි සූර පප්පා කාටුන් එකේ,
පප්පලගෙ ගමට ගහන්න කියලා කීවම රෝමන් සේනාංකයේ කොමාන්ඩර් කණ්ඩායමට අණදෙන්නේ මෙහෙමනේ.
"හරි.
ඛණ්ඩය.....
ඉල්ලගෙන කනු! "
එ් වගේම රෝමන් කාරයෙක් කියන්නේ,
උන් ගහනකල් සාමය.
ගැහුවට පස්සෙත් සාමය...



මං හිතුව බුකු බුකු ගානකොට ඔයටික කරයි කියලා...
![]()




මේ ටික නං දකිද්දිත් හිනා යනව බං.... 



ඌස්z ඌස්z
රතු ඉන්දියන් ගුරා සුරුට්ටුව දීල උරන්න කියල කියන අවස්ථාව![]()

හොන්චු කුන්චු, හොන්චු කුන්චු...


මේ ඔයාට සිංහල තෙරියමාද ආ...?

මේ ත්‍රෙඩ් එකත් මැරිල ගියාද බං..
මෙන්න ගේනව සිංහයව් සිංහයව් සිංහයව්

මාගේ ස්වර්ග රාජ්‍යයට පැමිණ මා විනාශ කිරීමට හදන දුෂ්ඨයිනි...! 
)