ලංකාවේ උන් ජෙප්පෝ උනේ දෙමව්පියන්ගේ වැරැද්දෙන්

redux

Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    තොපිට පොඩි කාලේ පෙන්නුවේ මේ වගේ සෝවියට් කාටුන් නේද?

    ඒ කාලේ අරන් දීපු ළමා පොත් බලපල්ලා ඒවත් සෝවියට් ඒව තමයි.

    31-1.jpg

    පොඩි කාලේ ඉඳන්ම මොලේ හෝදලා තියෙන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කියන එක ඇත්තනෙ බන්. බන්දුල ගුනවර්දන මොනා කරන්නද සල්ලි නැත්තම්. මයිනා , රනිල් නඩේ ගෙඩි පිටින් සල්ලි ගිලපුවාම කොහෙන්ද සල්ලි
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මයිනා , රනිල් නඩේ ගෙඩි පිටින් සල්ලි ගිලපුවාම කොහෙන්ද සල්ලි

    Yep and OP thinks people voted for the NPP because they read Lassana Vasilissa when they were kids :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    Yep and OP thinks people voted for the NPP because they read Lassana Vasilissa when they were kids :lol:
    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ මහත්තයෝ සිංහලෙන් කියපන් ඉංග්‍රීසි දන්නවනං r/srilanka යනව මේකට එන්නේ නෑ
     
    • Haha
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ මහත්තයෝ සිංහලෙන් කියපන් ඉංග්‍රීසි දන්නවනං r/srilanka යනව මේකට එන්නේ නෑ

    උෟට සිංහල බැරිවුනේ ගෝඨාට කඩේ ගිහින් පච වුනාට පස්සේ...🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ මහත්තයෝ සිංහලෙන් කියපන් ඉංග්‍රීසි දන්නවනං r/srilanka යනව මේකට එන්නේ නෑ

    John Candy No GIF by Laff
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ ඕකේ ඇත්තක් තියනවා... අපේ ගුපියොත් ඔය කියන තරම් දක්ෂිණාංශික නෑ... වැඩිම උනොත් සෙන්ටර් රයිට්...

    මට හිතිලා තියනවා ඔය 60 70 ඉදලා අපිට දුන්න සාහිත්‍ය හින්දා තමයි එහෙම උනේ කියලා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඒ කාලේ අරන් දීපු ළමා පොත් බලපල්ලා ඒවත් සෝවියට් ඒව තමයි.

    31-1.jpg

    පොඩි කාලේ ඉඳන්ම මොලේ හෝදලා තියෙන්නේ
    මේක මගෙ ළඟත් තිබුණා බං. මේකෙන් දෙන වැරදි පණිවිඩය මොකක්ද?