කාටුන් දෙබස්

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා...
    -සූර පප්පා
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අපි යන්නේ කොයි පාරේ නිකන් බාස් ගිය පාරේ...
    -සූර පප්පා
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    මගෙ රත්තරන් බෝල තුන...

    මතකනම් කින්න මේ කාටුන් එක මොකද්ද කියල??
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    167614_1554491266965_1411229_n.jpg
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    එහෙනම් දැන් අපි පටා............න් ගමු....................------ පිස්සු පුසා

    බිබිලි නගින බෙලිකටු කියුවලු....... -------- ටින් ටින්
     
    • Like
    Reactions: choppe

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    (ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා)

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...

    අහු වෙන්නේ අර පප්පල වයි...

    මාලිගාවෙ වැඩ මග නවතී ...

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...
    ....................

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...

    ඕ!! යේ !!!! :lol:


    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: choppe

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    'උන් අපිට ගහනවා, අපිට උන් ගහනවා..'-පප්පා

    'මට නිකන් ගොක් කොළ ගොක් කොළ වගේ පේනව..' -මණ්ඩුක භවන

    'නෝනාවරුනි මහත්වරුණි, මුන් මට වතුර දෙන්නෑ,, වතුර දෙනකන් මම මේ ගේම අතාරින්නෙ නෑ...' - පප්පා
     
    • Like
    Reactions: choppe

    Osal Rushika

    Member
    Apr 2, 2014
    3
    1
    0
    mnada mahaththayo me pattiye thiyenne? me pettiye thiyenne vivida wargaye vi vi warena ti:),,,,me ekak ru.18 eka tikak lokui eka mahathaya oyata..anika ru.8 eka mahathaya podiii........mnda mahthayo uddete yanakota araganna one????? uddte yanakota geniyanna one mahathoyo kaduwak ..uddeta nati kaduwa kos kotannada? ( tin tin Marketing terms in ship)
     
    • Like
    Reactions: choppe

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    mnada mahaththayo me pattiye thiyenne? me pettiye thiyenne vivida wargaye vi vi warena ti:),,,,me ekak ru.18 eka tikak lokui eka mahathaya oyata..anika ru.8 eka mahathaya podiii........mnda mahthayo uddete yanakota araganna one????? uddte yanakota geniyanna one mahathoyo kaduwak ..uddeta nati kaduwa kos kotannada? ( tin tin Marketing terms in ship)

    උබට මෙච්චර මතකද..:baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    'උන් අපිට ගහනවා, අපිට උන් ගහනවා..'-පප්පා

    'මට නිකන් ගොක් කොළ ගොක් කොළ වගේ පේනව..' -මණ්ඩුක භවන

    'නෝනාවරුනි මහත්වරුණි, මුන් මට වතුර දෙන්නෑ,, වතුර දෙනකන් මම මේ ගේම අතාරින්නෙ නෑ...' - පප්පා

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හොයා ගත්තම මගෙ සෙල් පෝන් එකට කෝල් එකක් දීල කිව්ව පෝන් එක හොයා ගත්ත කියල...-මණ්ඩුක භවන:rofl::rofl::rofl: