“මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”
ක්ලියෝපැට්රා ලස්සනයි හැබැයි නහය පොඩ්ඩක් ඇදැයි..ඒකෙත් පොඩි ගතියක් තියෙනවා..![]()


සීයා... සීයා නෙමෙයි මම තමයි මේ කන්දෙ ඉන්න අයියා....
soora pappa.. weda 12..






welmai shaggyyayi scooby ara kambareta yanna maai dafni me kambareta yannam..![]()

ඕක අපි O/L කරන කාලේ අපේ පන්තියේ තිබ්බ ප්රසිද්දම වාක්ය ඛන්ඩයක්...අර සීසරය ක්ලියෝට කියන්නෙ සූර පප්පා එකේ...ඉස්සර අපි මැත්ස් ක්ලාස් එකේදි කෙල්ලන්ට ඕක ලියල චිට් යවනව...ඔයා මාර ලස්සනයි හැබැයි නහය පොඩ්ඩක් ඇදැයි කියල...කෙල්ලො එහෙම කියන හේතුව දන්නවද දන්නෙ නෑ...දන්නෙ නැති උන් නම් කන්නඩිය ගාවින් හෙල්ලෙන්නෙ නැතිව නහයෙ ඇදේ බල බලා ඉන්න ඇති..![]()

haduwe na yako idea ekak damme...okane wenne kohomath..දෙබස් හදන්න එපා යකෝ.![]()