කාටුන් දෙබස්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හයියා හයියා හයියා හයි..
හයියා හයියා හයියා හයි... ▬ කව්ද බෝයි එකේ රතු ඉන්දියන් කාරය වැහි නැටුම නටනකොට කියන්නෙ :D
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හෙ හෙ හෙ හේ හේ.............. හෙ හෙ හෙ හේ හේ ............he hea hea
    252px-Woody-woodpecker1.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇයි උඹලට හොදම එක මතක් වුනේ නෑ නේද..
    You just wait!

    Nu_pogodi_by_vjacheslav_kotenochkin.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රජතුමා : රජතුමා මෝඩයි ? කවුරු හරි කිව්වද රජතුමා මෝඩයි කියල ?
    පින්කි : අනේ නෑ රජතුමනි.. මං මේ කිව්වෙ රජතුමාගෙ හෙන මොලේ කියල !
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    හා හා ජය වේවා කියනකොට හිමීට කියනවලා..!
    අස්සය කුලප්පු වෙනවා....!!
    :rofl::rofl:


    images

    :rolleyes::rolleyes:හරි තොමේ මං අල්ල ගෙන ඉන්නේ....
    මමත් අල්ලගෙන ඉන්නේ තොමේ...
    :P:P

    Tintin_-_Thomson_%26_Thompson.png

    :lol: mewanam kawadawat amataka wenne na,,,, :lol: :lol:
     

    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    අතල් දෙබස් නම් ඕන තරම්

    පට්ටේටම මතක

    "රෙද්ද"

    සුර පප්පා :P
     
    • Like
    Reactions: choppe

    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    my favorites
    dan hugak ewa amathaka wela yanawa dan thiyana gon kunuharupa nisa :P
    me daasa desa balanuuuuuuu :P

    dagayoooooooooo, ayyo adath waraddakda danne naa :D

    wade hari,welma wade hari kiwwa ea kiyanne hoduwawak

    scoooby oya kohedoooooo

    seedewiiiiiiiii,halayooooooooooooo