කාට උනත් වචනයක් කියනකොට දෙතුන් පාරක් හිතන්න.... 😊🚶...

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    177800846_488470365923795_808813291408171481_n.jpg

    හොදට සල්ලි තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන් ,
    ඌ කවදාවත් උබ දියුණු වෙනවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ
    හොදට දැනුම තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
    ඌ කවදාවත් උබ ඉගෙන ගන්නවට ඊර්ෂයා කරන්නේ නෑ
    ❤️
    😊

    ලොස් නැතිව හොදට වියදම් කරන එකෙක්ව ආශ්‍රය කරලා බලපන්,
    ඌ කවදාවත් ඌට වැඩියෙන් උබට වැඩියෙන් දෙයක් තිබ්බත් උබට ඊරිසියා කරන්නේ නෑ
    😊
    👏

    ඒ වාගෙම සතේ අතේ නැතිව ලැබෙන දෙයින් සතුටු වෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
    ඌ ඔය කිසි කෙනෙක්ට ඊරිශ්‍යා කරන්නේ නෑ

    (මොකද ඒ වාගෙ මිනිස්සු හරි අඩුයි
    😊
    )
    මිනිස්සු හැදෙනවට එකෙක්ට හරියනවට කොටින්ම කීවොත් ඊරීශ්‍යාව තියෙන්නේ බාගෙට ජිවීත ගෙවන මිනිස්සු ලග
    💔

    මිනිස්සුන්ට හැමදාම හිනාවෙලා ඉන්න බෑ ..
    🖤

    සමහර වෙලාවට තව එකෙක් සතුටින් හිනාවෙලා ඉන්නවා දකිද්දී ඒ හිනාව නැතිවෙලා යනවා
    🚶
    ....
    උං බයයි උන්ට වඩා තව කෙනෙක් ඉස්සරහට යනවට
    😊
    🚶
    ...
    මොකද උන් දන්නවා ඇත්තටම උන් ඉන්නේ ලොකේට පෙන්නනවාට වඩා සෑහෙන පිටිපස්සෙන් කියලා
    😏
    💔

    දෙයක් දන්න එකාට ,යමක් තියන එකාට
    උඹට දෙන්න මිසක් උබෙන් ගන්න දෙයක් නෑ
    🤑
    🤑
    අන්න ඒක හිතට අරන් ජීවත් වෙන්න. මිනිස්සු කියන කතා වලට වඩා දෙයක් ඇතුලාන්තයේ තියෙනවා.
    කාට උනත් වචනයක් කියනකොට දෙතුන් පාරක් හිතන්න....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    හොදට සල්ලි තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන් ,
    ඌ කවදාවත් උබ දියුණු වෙනවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ
    හොදට දැනුම තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
    ඌ කවදාවත් උබ ඉගෙන ගන්නවට ඊර්ෂයා කරන්නේ නෑ

    :lol: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,192
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද දෙයක් ඌට තිබුනෙ කියන එක හොයන්න එපා. කොහොම තිබුනත් ඌ වැඩ්ඩා බව පිළිගන්න, කොහොම හරි ඒ වගේ සල්ලි තියෙන එකෙක් වෙන්න බලපන් කියන එකත් මේකෙන් හීන් නූලෙන් කියවෙනවා.

    චිචීලට එහෙමත් අනං මනං කියන්න එපා. රස්සාවක් නොකරත්, බිස්නස් එකක් නොකරත් ඩොලර් මිලියන ගණන් සල්ලි තියෙන ඌ අනිත් ඔක්කොටම වඩා වැඩ්ඩෙක්.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    හොදට සල්ලි තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන් ,
    ඌ කවදාවත් උබ දියුණු වෙනවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ
    හොදට දැනුම තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
    ඌ කවදාවත් උබ ඉගෙන ගන්නවට ඊර්ෂයා කරන්නේ නෑ

    :lol: :rofl:
    Sira ban...oya rachana wala tiyana ewa na sabaa jeewitheta giyma...athdakeemen kiynne :lol: :lol:
     
    • Like
    Reactions: Gihanjs and saja

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමද දෙයක් ඌට තිබුනෙ කියන එක හොයන්න එපා. කොහොම තිබුනත් ඌ වැඩ්ඩා බව පිළිගන්න, කොහොම හරි ඒ වගේ සල්ලි තියෙන එකෙක් වෙන්න බලපන් කියන එකත් මේකෙන් හීන් නූලෙන් කියවෙනවා.

    චිචීලට එහෙමත් අනං මනං කියන්න එපා. රස්සාවක් නොකරත්, බිස්නස් එකක් නොකරත් ඩොලර් මිලියන ගණන් සල්ලි තියෙන ඌ අනිත් ඔක්කොටම වඩා වැඩ්ඩෙක්.
    mahindaya bandaranayaka pawula diha balagena gamah gahuwe.
     
    • Like
    Reactions: shenat

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    සල්ලි තියන උන් තමා බන් අනිත් උන්ටත් වඩා ඉරිසියා කරන්නේ, දියුණුවෙදි උනත් ඒමම තමා....මිනිස්සු හරි වෙනස් බන්..හැමෝම ඒක වගේ නෑ , හොදට දැනුම තියන ඒකා උනත් කැමති නෑ තමන් දන්න දේ තව එකේක්ට කියල දෙන්න...Those are 50% We cant identify who are the Correct person
    😥
    But උබලා ලග තියන Attitude ගොඩක් උන් ලග නෑ බ්‍රෝ
    😍
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වාහනේ වහල උඩ රිලවෙක් වහල.
    දුප් යන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සල්ලි තියෙන උන් ආස්‍රය කරන්නෙ උන්ගෙ මට්ටමට ගලපෙන එවුන්ව . නත්තන් සමන්ය එකෙක් උන් එක්ක 5ස්ටර් එකකට ලන්ච් අවුට් ගියත් පලවෙනි දවසෙ බිල ගෙවයි.
    ඊලග දවසෙ මගාරිනවා ආන් හිගන්නා වගෙ අඩත් එනවා කියලා
    සල්ලි දිහා බලාගෙන උක දෙන්න යන උන්ට වෙන්නෙ ඌක

    Fb eke inna Heshan ponnayath oya haalla share karala thibuna maasa 3kta withara kalin, uge ponna fanbase ekata hodai oya aathal