හොදට සල්ලි තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන් ,
ඌ කවදාවත් උබ දියුණු වෙනවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ
හොදට දැනුම තියෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
ඌ කවදාවත් උබ ඉගෙන ගන්නවට ඊර්ෂයා කරන්නේ නෑ
ලොස් නැතිව හොදට වියදම් කරන එකෙක්ව ආශ්‍රය කරලා බලපන්,
ඌ කවදාවත් ඌට වැඩියෙන් උබට වැඩියෙන් දෙයක් තිබ්බත් උබට ඊරිසියා කරන්නේ නෑ
ඒ වාගෙම සතේ අතේ නැතිව ලැබෙන දෙයින් සතුටු වෙන එකෙක් ආශ්‍රය කරලා බලපන්,
ඌ ඔය කිසි කෙනෙක්ට ඊරිශ්‍යා කරන්නේ නෑ
(මොකද ඒ වාගෙ මිනිස්සු හරි අඩුයි
මිනිස්සු හැදෙනවට එකෙක්ට හරියනවට කොටින්ම කීවොත් ඊරීශ්‍යාව තියෙන්නේ බාගෙට ජිවීත ගෙවන මිනිස්සු ලග
මිනිස්සුන්ට හැමදාම හිනාවෙලා ඉන්න බෑ ..
සමහර වෙලාවට තව එකෙක් සතුටින් හිනාවෙලා ඉන්නවා දකිද්දී ඒ හිනාව නැතිවෙලා යනවා
උං බයයි උන්ට වඩා තව කෙනෙක් ඉස්සරහට යනවට
මොකද උන් දන්නවා ඇත්තටම උන් ඉන්නේ ලොකේට පෙන්නනවාට වඩා සෑහෙන පිටිපස්සෙන් කියලා
දෙයක් දන්න එකාට ,යමක් තියන එකාට
උඹට දෙන්න මිසක් උබෙන් ගන්න දෙයක් නෑ
කාට උනත් වචනයක් කියනකොට දෙතුන් පාරක් හිතන්න....
