කාට කියන්නද බන් මෙව්වා...

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කාට කියන්නද බන් මෙව්වා...

    ලංකාවේ ලොකුම හොරු, දූෂකයො, මිනීමරුවො, කුඩු මුදලාලිලා ටික වීදුරු කළු කරපු Benz, Prado, Montero intercooler වල යනව පොලිසියෙ eස්කොඩ් එකත් එක්කම. දුප්පත් කාගෙවත් පිළිසරණක් නැති අහින්සක මිනිහා තමන්ගෙ ආරක්ෂාවට දාගෙන ගිය fullface හෙල්මට් එකත් තහනම් කලානේ මේ බලු රැළ. මේවා නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දු වගේ මචන්ලා... පොලිසියේ තියන අඩුපාඩු වහගන්න බයිසිකලේක යන මිනිහට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙලා. දෙනෝදාහක් ඇස්ඉස්සහ වෙඩි තියල මිනීමැරුව කුඩු රජ්ජු පාර්ලිමේන්තුවෙ වාඩි වෙලා මොකුත් මතක නැති තොත්ත බබාලා වගේ... උන්ට කිසිම නීතියක් නෑ... කාට කියන්නද බන් මෙව්වා... හූල්ලනව මිසක්... ආඩම්බරයි හසන්ත..... පට්ට අයිස්චර්‍ර්‍ය නේද....
     
    • Like
    Reactions: BlueBat

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මල්ලි සුදු වෑන් එකක් එහෙම ඊයෙ පෙරෙදා හීනෙන් දැක්කද රෑට හීනෙන් ගොක් කොල පේනවද
    :confused::eek::shocked:

    හික්ස් මැරෙන්න බය නෑ සහෝ...
    බලු වැඩ දිහා බලාගෙන අන්ධ වෙලා වගේ ඉන්න බැහැ මට නම්
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Kiyala wada na machan mewa...
    ube kathawa sahathika attha...

    රටක් පාලනය කරන්න ඕන නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව කියන්නෙ. එතෙන්ට මේ වගේ කාළකන්නි මෝඩ මූසලයො රිංගුවම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි...
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    රටක් පාලනය කරන්න ඕන නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව කියන්නෙ. එතෙන්ට මේ වගේ කාළකන්නි මෝඩ මූසලයො රිංගුවම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි...

    කතා කරලා වැඩක් නැහැ බන්.. මුන්ටම ගියපු රටනේ.. අපි ඉතින් අනාතයෝ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කතා කරලා වැඩක් නැහැ බන්.. මුන්ටම ගියපු රටනේ.. අපි ඉතින් අනාතයෝ

    :yes: :yes:
    ඔව් බන්. අපි උඹල වගෙ මේව තේරෙන මොළේ තියන උන් ගොඩක් අඩුයි දැන් මේ රටේ.
    ආඩම්බරයි හසන්ත කිය කිය මහාචාර්‍ය‍යොත් නැමිල පු* දෙන ‍රටක් දැන් මේක. හරක් වගේ ඔළුව නමන් ඉන්න බැහැ බන් කොන්ද පණ තියනවා නම්..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සාමාන්‍යය මිනිස්සුන්ට සුදු වෑන් එවන්නේ නෑ. ප්‍රබූ කෙනෙකුට තර්ජනයක් තියෙනවා නම් නමුත් සාමාන්‍යය ක්‍රමයට අත් අඩංගුවට ගන්න සාක්ෂි නැත්නම්, දේශපාලණ පළිගැනීම් වලට ලොකු ලොකු අල්ලන්න සහා ලොකු එවුන්ගේ තොරතුරු ගන්න පොඩි එවුන්යි උස්සන්නයි ,මහජනයා කුපිත කරවන්න රටපුරාම ආණ්ඩුවට විරුද්ධව වැඩ පිළිවෙලක් ගෙනියනවා නම් හෝ ඊට සම්බන්ද නම් එවුන්ව උස්සන්නයි සුදු වෑන් එවන්නේ.