කාට කියන්නද බන් මෙව්වා...
ලංකාවේ ලොකුම හොරු, දූෂකයො, මිනීමරුවො, කුඩු මුදලාලිලා ටික වීදුරු කළු කරපු Benz, Prado, Montero intercooler වල යනව පොලිසියෙ eස්කොඩ් එකත් එක්කම. දුප්පත් කාගෙවත් පිළිසරණක් නැති අහින්සක මිනිහා තමන්ගෙ ආරක්ෂාවට දාගෙන ගිය fullface හෙල්මට් එකත් තහනම් කලානේ මේ බලු රැළ. මේවා නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දු වගේ මචන්ලා... පොලිසියේ තියන අඩුපාඩු වහගන්න බයිසිකලේක යන මිනිහට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙලා. දෙනෝදාහක් ඇස්ඉස්සහ වෙඩි තියල මිනීමැරුව කුඩු රජ්ජු පාර්ලිමේන්තුවෙ වාඩි වෙලා මොකුත් මතක නැති තොත්ත බබාලා වගේ... උන්ට කිසිම නීතියක් නෑ... කාට කියන්නද බන් මෙව්වා... හූල්ලනව මිසක්... ආඩම්බරයි හසන්ත..... පට්ට අයිස්චර්‍ර්‍ය නේද....

බලමුකෝ අනාගතේදි මචං... උඹ කිව්ව වගේ සුදු වෑන් එකක් ආවොත් එහෙම අද.... 