කාට හරි මතකද..

peter.griffin

Member
Dec 1, 2012
110
11
0
කාට හරි මතකද පරණ හින්දි ෆිල්ම් එකක් තිබුනා කොල්ලෙක්ට අමුතු බලයක් ලැබිච්ච​....

ඒ කොල්ලට පුලුවන් සත්තු එක්ක කතා කරන්න​..

අශ්වයෙක් හිටියා පවන් කියලා..

"The boy who can speak to animals and the horse named pawn" kiyana movie eke hindi version eka ganada oya katha karanne?
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
Macho mekada

OmHWW.jpg


man punchikale baluwa mathakai. Youtube thiyanawa 1k balanna mekada kiyala Mam hithanne eka thamai.:yes::yes::yes::shocked:

මේ ෆිල්ම් එක english subtitle එක්ක බලන්න පුළුවන් තැනක් තියෙනවද මචන් ? :)
 
Last edited: