කාට හරි Canada එන හැටි දැන ගන්න ඕනෙද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    කාට හරි Canada එන හැටි Jobs හොයා ගන්න හැටි දැන ගන්න ඕනේ ද ?
    modern-tram-toronto-sunny-day-ontario-canada-228203171.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113

    ඕකා අන්ඩ graduate internship එකකට හන්දියේ කඩේ සීනි කිරනවා කියල කිව්වේ.
    මන්ද මානසික මුඩුක්‌කු වේසිගෙ පුතා රට පැනගත්තා කියලා කියන්න ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ මේකට ඇවිල්ල. 😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කවුද කැමති දැනගන්න අන්ඩ graduate intern gladiator කෙනෙක් විදියට ජොබ් එකක් අරං රෝමෙට යන ක්‍රමය?
    3c.jpg
    සිංහයට යන්න බැරිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    කවුද කැමති දැනගන්න අන්ඩ gradute intern gladiator කෙනෙක් විදියට ජොබ් එකක් අරං රෝමෙට යන ක්‍රමය?
    3c.jpg
    කාට හරි උදව්වක් කරන්න Thread එකක් දැම්මේ මචං . උබල ට ඕනේ නැති උනාට ලංකාවේ කවුරු හරි මේකෙන් ප්‍රොයෝජන යක් ගනී නේ කියලා Thread එක දාපු වෙලා වේ ඉදලම වහල්ලු ඇවිත් මේකේ රෙනවා . :angry::angry::angry:
    ලක්ෂ 20 ක් ගන්නවා Canada Visa එකට හදලා දෙන්න.
    මම නිකං Tips ටික දෙන්න හදන කොට ඒකත් බෝග කරනවා

    දෙමළ Forum ඒකක එහෙම මෙහෙම Thread එකක් දැම්මා නම් උන් එකෙන් උපරිම ප්‍රියෝජන ගන්නවා

    සිංහල එවුන් කියන්නේ කැරීම මෝඩ හුකන්නලා ටිකක් ☹️
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කාට හරි උදව්වක් කරන්න Thread එකක් දැම්මේ මචං . උබල ට ඕනේ නැති උනාට ලංකාවේ කවුරු හරි මේකෙන් ප්‍රොයෝජන යක් ගනී නේ කියලා Thread එක දාපු වෙලා වේ ඉදලම වහල්ලු ඇවිත් මේකේ රෙනවා . :angry::angry::angry:

    එහෙමනම් කියන දේ ත්‍රෙඩ් එකේ කියපන් ට්‍රැවල් agency එකකින් දාපු ad එකක් වගේ ත්‍රෙඩ් දාන්නේ නැතුව.
    තෝ ඉතින් මේකේ රීලා හම්බකරන් කන්න එන එකානේ. තෝ වගේ අපතයෙක්ගෙන් මේකේ වැඩක් තියෙන දෙයක් දැමෙයි කියල නම් හිතාගන්න අමාරුයි.

    සිංහයට යන්න බැරිද?

    සිංහයට kiwwe?
    ------ Post added on Jul 9, 2022 at 9:49 PM
     
    • Haha
    Reactions: vito and Xi Jinping

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙමනම් කියන දේ ත්‍රෙඩ් එකේ කියපන් ට්‍රැවල් agency එකකින් දාපු ad එකක් වගේ ත්‍රෙඩ් දාන්නේ නැතුව.
    තෝ ඉතින් මේකේ රීලා හම්බකරන් කන්න එන එකානේ. තෝ වගේ අපතයෙක්ගෙන් මේකේ වැඩක් තියෙන දෙයක් දැමෙයි කියල නම් හිතාගන්න අමාරුයි.

    සිංහයට kiwwe?
    ------ Post added on Jul 9, 2022 at 9:49 PM
    Gladiator yudda karanne sinhayath ekkane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    එහෙමනම් කියන දේ ත්‍රෙඩ් එකේ කියපන් ට්‍රැවල් agency එකකින් දාපු ad එකක් වගේ ත්‍රෙඩ් දාන්නේ නැතුව.
    තෝ ඉතින් මේකේ රීලා හම්බකරන් කන්න එන එකානේ. තෝ වගේ අපතයෙක්ගෙන් මේකේ වැඩක් තියෙන දෙයක් දැමෙයි කියල නම් හිතාගන්න අමාරුයි.

    සිංහයට kiwwe?
    ------ Post added on Jul 9, 2022 at 9:49 PM
    පලයන් යන්න මෝඩ හුකන්නා .
    දාන දේ වැදගත් ද නැද්ද කියලා දැම්මට පස්සේ මිනිස්සු තීරණය කරයි එක මුලින්ම උබ තීරණය කරන්න එපා . උබ ට මම දාන දේ වැදගත් නැත්නම් Thread එකේ රෙන්නේ නැතුව Thread එකෙන් අයින් වෙලා ඉඳපන් .
    තව කෙනෙක්ට වැඩක් ගන්න දීලා :angry: :angry:
     
    • Dislike
    Reactions: Cypress