කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    යක්ක පැටවුනේ ,

    ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .

    https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html

    කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .

    ඔක්කොම ඩොලර් 455යි ,

    මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?

    දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    aurudu 7kata kalin genawa graphic card ekak. E kale 40k wage une. DHL eken awe. Tax eka rs.2000 gewwa DHL ekata.
    මේකට ටැක්ස් කීයක් විතර වදීද බන් ? දළ වශයෙන් .

    Ow oka genuine website ekak.
    Video production badu walata ehema famous
    තැන්ක්ස් බන් .

    හොද සිලෙක්ෂන් එකක් තියෙනවා . බන් මේ සයිට් එකේ . .ගානත් ශේප් . ටැක්ස් එකත් එක්ක තමයි , ටෝටල් කොස්ට් එක හදල බලන්න ඕන . අලි එකේ තියෙන්නේ එක එක චීන බ්‍රෑන්ඩ් . නැත්තන් අලි එකේ හෙනම අඩුයි බන් විත් ෆ්‍රී ශිපින්ග් . .
    ------ Post added on Feb 3, 2025 at 9:56 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යක්ක පැටවුනේ ,

    ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .

    https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html

    කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .

    ඔක්කොම ඩොලර් 455යි ,

    මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?

    දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .
    Tax ශුවර්
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Tax ශුවර්
    කීයක් විතර වේවිද බන් . ?

    ඩොලර් එක 300 ගානේ බැලුවොත් , කාඩ් එකටයි , ශිපින් වලටයි රුපියල් 136,000 වගේ වෙන්නේ .
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කීයක් විතර වේවිද බන් . ?

    ඩොලර් එක 300 ගානේ බැලුවොත් , කාඩ් එකටයි , ශිපින් වලටයි රුපියල් 136,000 වගේ වෙන්නේ .
    ඔය කාඩ් එක ලංකාවේ කීයද බලන්න ලොකු වෙනසක් නැත්නම් ගෙන්නන එක බොරු වැඩක්. වොරන්ටි වුනත් ක්ලේම් කරන්න ලේසි ලංකාවේ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔය කාඩ් එක ලංකාවේ කීයද බලන්න ලොකු වෙනසක් නැත්නම් ගෙන්නන එක බොරු වැඩක්. වොරන්ටි වුනත් ක්ලේම් කරන්න ලේසි ලංකාවේ
    ලංකාවේ පට්ට ගණන් බන් . මෙන්න බලහන් .

    https://cyberdeals.lk/product/msi-geforce-rtx-4060-ti-gaming-x-slim-8gb-graphics-card/

    මුන්ගේ 260ක්

    MD ලගේ pny එකත් 170ක් අනිත් two ෆෑන් මොඩ්ල් එක 175ක් ( හැබැයි out ඔෆ් ස්ටොක් )

    https://mdcomputers.lk/product/pny-geforce-rtx-4060-8gb-vga/
    https://mdcomputers.lk/product/msi-geforce-rtx-4060-ti-ventus-oc-2x-8gb-gddr6x-graphics-card/
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ පට්ට ගණන් බන් . මෙන්න බලහන් .

    https://cyberdeals.lk/product/msi-geforce-rtx-4060-ti-gaming-x-slim-8gb-graphics-card/

    මුන්ගේ 260ක්

    MD ලගේ pny එකත් 170ක් අනිත් two ෆෑන් මොඩ්ල් එක 175ක් ( හැබැයි out ඔෆ් ස්ටොක් )

    https://mdcomputers.lk/product/pny-geforce-rtx-4060-8gb-vga/
    https://mdcomputers.lk/product/msi-geforce-rtx-4060-ti-ventus-oc-2x-8gb-gddr6x-graphics-card/
    එහෙනම් ගේන්න
     
    • Like
    Reactions: ShiranthaG

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,620
    113
    sri rajasinha adawiya
    hithaganna marui bn. maximum 30k wage set wei. man CCTV set ekak order kara oya site ekenma. tax eka 60,000 waduna.

    මේකට ටැක්ස් කීයක් විතර වදීද බන් ? දළ වශයෙන් .

    තැන්ක්ස් බන් .

    හොද සිලෙක්ෂන් එකක් තියෙනවා . බන් මේ සයිට් එකේ . .ගානත් ශේප් . ටැක්ස් එකත් එක්ක තමයි , ටෝටල් කොස්ට් එක හදල බලන්න ඕන . අලි එකේ තියෙන්නේ එක එක චීන බ්‍රෑන්ඩ් . නැත්තන් අලි එකේ හෙනම අඩුයි බන් විත් ෆ්‍රී ශිපින්ග් . .
    ------ Post added on Feb 3, 2025 at 9:56 AM
    ------ Post added on Feb 3, 2025 at 11:09 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    meka balapan https://www.nanotek.lk/product/asus-dual-geforce-rtx-4060-ti-8gb-gddr6 175k wenne.
    habai 2 fan. eth oka gennuwath ubata laba wei.
    ඔව් බන් , 3 ෆෑන් එකේ පර්ෆොර්මන්ස් හොදයි දන්නා තරමින් . එකයි බැලුවේ . මෙහෙ 3 ෆෑන් මොඩ්ල් එක අඩුයි . 16G එක තිබ්බ කීප තැනක , හැබැයි ප්‍රියිසි .

    hithaganna marui bn. maximum 30k wage set wei. man CCTV set ekak order kara oya site ekenma. tax eka 60,000 waduna.

    ------ Post added on Feb 3, 2025 at 11:09 AM
    කීයද බන් ඉන්වොයිස් වැලුයු එක ? මේකත් ඒ කැටගරිමද යන්නේ ? 60ක් වැදුනොත් පාඩුද මන්ද , ගන්න රිසක් එකත් එක්ක . 2කට කිට්ටු වෙනවා එතකොට . වොරන්ටි අත ඇරලනේ ගේන්න වෙන්නේ .
    ------ Post added on Feb 3, 2025 at 11:18 AM

    එහෙනම් ගේන්න
    ඒක තමයි බැලුවේ . පත ටැක්ස් එකක් වැදුනොත් තමයි අවුල . එතකොට පාඩුයි .
    ------ Post added on Feb 3, 2025 at 11:19 AM
     
    • Like
    Reactions: iworld

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,833
    2
    15,572
    113
    යක්ක පැටවුනේ ,

    ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .

    https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html

    කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .

    ඔක්කොම ඩොලර් 455යි ,

    මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?

    දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .

    15,000 ක් විතර නිකන් ගෙවන්න වෙන සීන් එකක් නේද? ඩොලර් එකට දැන් අනික 300 නෙවෙයි 305 විතර කැපෙනවා.

    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    15,000 ක් විතර නිකන් ගෙවන්න වෙන සීන් එකක් නේද? ඩොලර් එකට දැන් අනික 300 නෙවෙයි 305 විතර කැපෙනවා.

    මේක නෙවෙයි බන් , 4060TI වර්ශන් එක . TI වර්ශන් වල දන්නා තරමින් පර්ෆොර්මන්ස් වැඩි එකේම TI නැති ඩිවයිස් එකත් එක්ක .
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,833
    2
    15,572
    113
    මේක නෙවෙයි බන් , 4060TI වර්ශන් එක . TI වර්ශන් වල දන්නා තරමින් පර්ෆොර්මන්ස් වැඩි එකේම TI නැති ඩිවයිස් එකත් එක්ක .

    අ‍ා ඔව් හැබැයි 😁😁
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    30% tax wadi uparima
    එතකොට 177ක් - 178ක් වගේ වෙන්නේ .

    අ‍ා ඔව් හැබැයි 😁😁
    මෙහෙ ඒක 260ක් වගේ බන් . අප්ඩේටඩ් ප්‍රයිස් ද දන්නේ නැහැ හැබැයි . අලි එකේ ටැක්ස් නැතුව එනවා , උන්ගේ තියෙන්නේ චයින්ස් අයිටම් බන් . සුවර් නැහැ .
    ------ Post added on Feb 3, 2025 at 11:47 AM

    aurudu 7kata kalin genawa graphic card ekak. E kale 40k wage une. DHL eken awe. Tax eka rs.2000 gewwa DHL ekata.
    hithaganna marui bn. maximum 30k wage set wei. man CCTV set ekak order kara oya site ekenma. tax eka 60,000 waduna.

    ------ Post added on Feb 3, 2025 at 11:09 AM
    මේ , උබ ගෙන්නුවේ ලංකාවේ අකවුන්ට් එකක් හදලද නැත්තම් shop and ශිප් වගේ සර්විස් එකක් හරහාද ?
    ------ Post added on Feb 3, 2025 at 11:49 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,597
    113
    ප*යාගල
    sorry.com
    එතකොට 177ක් - 178ක් වගේ වෙන්නේ .
    ow uparima 30% balaporththu thiyagnna. eeta wada aduwei

    image.png
     
    • Like
    Reactions: ShiranthaG