Meka 175 ne ... Warranty ekka lankawen ganneka wasi
https://www.nanotek.lk/product/asus-dual-geforce-rtx-4060-ti-8gb-gddr6
https://www.nanotek.lk/product/asus-dual-geforce-rtx-4060-ti-8gb-gddr6
අඩෝ තැන්ක්ස් බන් . මේක වටිනවා .ow uparima 30% balaporththu thiyagnna. eeta wada aduwei
![]()
out of stocks නේ බන් .ASUS GeForce RTX 4060 Ti Dual EVO OC 16GB Graphics Card
https://www.bhphotovideo.com/c/products/Graphic-Cards/ci/6567?filters=fct_nvidia-geforce-series_5011:geforce-rtx-4060-ti
meka ganin kukoloh. 16GB oc. $100 wadi.
මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ .16GB Model ekakata giyanam hoda nadda.
https://www.gamestreet.lk/product_view.php?pid=MTkxNw==
------ Post added on Feb 3, 2025 at 12:29 PM
හැම එකම නැහැ බන් , අර මන් මුලින් දාපු කාඩ් එක මෙහෙ 260ක් වගේ . ගෙන්නලා ටැක්ස් 30% ගෙව්වත් යන්නේ 178ක් වගේ . සමහර එව්වා ශේප් .ටැක්ස් එක්ක බැලුවම ලංකාවෙන් ගන්න එක හොඳයි
meketh ganan compare karanna mekenuth ganna puluwnaout of stocks නේ බන් .
මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ .
------ Post added on Feb 3, 2025 at 12:39 PM
අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම .
------ Post added on Feb 3, 2025 at 12:41 PM
හැම එකම නැහැ බන් , අර මන් මුලින් දාපු කාඩ් එක මෙහෙ 260ක් වගේ . ගෙන්නලා ටැක්ස් 30% ගෙව්වත් යන්නේ 178ක් වගේ . සමහර එව්වා ශේප් .
------ Post added on Feb 3, 2025 at 12:42 PM
අඩේ තැන්ක්ස් බන් .meketh ganan compare karanna mekenuth ganna puluwna
microless.com
ow lankwata ship karanwa.fulfilled by microless කියන්නේ , ටැක්ස් , කුරියර් ඔක්කොමගේ එකතුවද ? daras වගේ ඔක්කොම එකතුවද බන් . ? මුන් ලංකාවට එවනවද ?
එතකොට බන් ටැක්ස් එකත් එක්කද ඒ ගාන ?ow lankwata ship karanwa.
Fullfilled by kiyanne courier egollo handle karnawa kiyala. eka trusted. meke verified sellerslath innwa
megollo Fedex ewanne mn dnna widiyat
Na naඑතකොට බන් ටැක්ස් එකත් එක්කද ඒ ගාන ?
I Did not know amazon directly ship to SL. Do they ? Shouldn't we need to have a US address and then do the parcel forwarding service ?Buy locally. The total would end up costing closer to the local prices after all the taxes.
If you really want to import, would recommend Amazon over B&H as their delivery partners handle the custom clearence process for you.
හරි බන් , එළ . පොඩ්ඩක් ඇවිදලා වින්ඩෝ ශොපින් කරලා බලන්න ඕන , මොනවද කඩේ තියෙන්නේ කියල .Na na
Tax eke add wenne meheta awama
munge thiyenne ITem price + Shipping cost witharai
ikmnta badu enwa DHL FEdex ewanne
lankwata awama thama tax wadinne
![]()
ඕක ඩිස්කවුන්ට් තියෙන්නේ ඔය ගානට මම හිතන්නේ. ඉක්මනට ඉවර වෙන්න පුලුවන්. ගන්නවනම් වටිනවා .out of stocks නේ බන් .
මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ .
------ Post added on Feb 3, 2025 at 12:39 PM
අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම .
------ Post added on Feb 3, 2025 at 12:41 PM
හැම එකම නැහැ බන් , අර මන් මුලින් දාපු කාඩ් එක මෙහෙ 260ක් වගේ . ගෙන්නලා ටැක්ස් 30% ගෙව්වත් යන්නේ 178ක් වගේ . සමහර එව්වා ශේප් .
------ Post added on Feb 3, 2025 at 12:42 PM
ලංකාවේ පට්ට ගණන් බන් . මෙන්න බලහන් .
https://cyberdeals.lk/product/msi-geforce-rtx-4060-ti-gaming-x-slim-8gb-graphics-card/
මුන්ගේ 260ක්
MD ලගේ pny එකත් 170ක් අනිත් two ෆෑන් මොඩ්ල් එක 175ක් ( හැබැයි out ඔෆ් ස්ටොක් )
https://mdcomputers.lk/product/pny-geforce-rtx-4060-8gb-vga/
https://mdcomputers.lk/product/msi-geforce-rtx-4060-ti-ventus-oc-2x-8gb-gddr6x-graphics-card/

badu kisima awlak ne. 1000%k sure. habai tax gahanawa. ekata ready wela order karanna.යක්ක පැටවුනේ ,
ග්රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .
https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html
කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .
ඔක්කොම ඩොලර් 455යි ,
මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?
දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .