කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ow uparima 30% balaporththu thiyagnna. eeta wada aduwei

    image.png
    අඩෝ තැන්ක්ස් බන් . මේක වටිනවා .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ASUS GeForce RTX 4060 Ti Dual EVO OC 16GB Graphics Card
    https://www.bhphotovideo.com/c/products/Graphic-Cards/ci/6567?filters=fct_nvidia-geforce-series_5011:geforce-rtx-4060-ti

    meka ganin kukoloh. 16GB oc. $100 wadi.
    out of stocks නේ බන් .

    16GB Model ekakata giyanam hoda nadda.

    https://www.gamestreet.lk/product_view.php?pid=MTkxNw==
    ------ Post added on Feb 3, 2025 at 12:29 PM
    මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ .
    ------ Post added on Feb 3, 2025 at 12:39 PM

    අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම .
    ------ Post added on Feb 3, 2025 at 12:41 PM

    ටැක්ස් එක්ක බැලුවම ලංකාවෙන් ගන්න එක හොඳයි
    හැම එකම නැහැ බන් , අර මන් මුලින් දාපු කාඩ් එක මෙහෙ 260ක් වගේ . ගෙන්නලා ටැක්ස් 30% ගෙව්වත් යන්නේ 178ක් වගේ . සමහර එව්වා ශේප් .
    ------ Post added on Feb 3, 2025 at 12:42 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,598
    113
    ප*යාගල
    sorry.com

    meketh ganan compare karanna mekenuth ganna puluwna

    microless.com
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    meketh ganan compare karanna mekenuth ganna puluwna

    microless.com
    අඩේ තැන්ක්ස් බන් .

    fulfilled by microless කියන්නේ , ටැක්ස් , කුරියර් ඔක්කොමගේ එකතුවද ? daras වගේ ඔක්කොම එකතුවද බන් . ? මුන් ලංකාවට එවනවද ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Buy locally. The total would end up costing closer to the local prices after all the taxes.

    If you really want to import, would recommend Amazon over B&H as their delivery partners handle the custom clearence process for you.
     
    • Like
    Reactions: ShiranthaG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,598
    113
    ප*යාගල
    sorry.com
    fulfilled by microless කියන්නේ , ටැක්ස් , කුරියර් ඔක්කොමගේ එකතුවද ? daras වගේ ඔක්කොම එකතුවද බන් . ? මුන් ලංකාවට එවනවද ?
    ow lankwata ship karanwa.
    Fullfilled by kiyanne courier egollo handle karnawa kiyala. eka trusted. meke verified sellerslath innwa
    megollo Fedex ewanne mn dnna widiyat
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ow lankwata ship karanwa.
    Fullfilled by kiyanne courier egollo handle karnawa kiyala. eka trusted. meke verified sellerslath innwa
    megollo Fedex ewanne mn dnna widiyat
    එතකොට බන් ටැක්ස් එකත් එක්කද ඒ ගාන ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Buy locally. The total would end up costing closer to the local prices after all the taxes.

    If you really want to import, would recommend Amazon over B&H as their delivery partners handle the custom clearence process for you.
    I Did not know amazon directly ship to SL. Do they ? Shouldn't we need to have a US address and then do the parcel forwarding service ?

    Na na
    Tax eke add wenne meheta awama
    munge thiyenne ITem price + Shipping cost witharai
    ikmnta badu enwa DHL FEdex ewanne
    lankwata awama thama tax wadinne

    image.png
    හරි බන් , එළ . පොඩ්ඩක් ඇවිදලා වින්ඩෝ ශොපින් කරලා බලන්න ඕන , මොනවද කඩේ තියෙන්නේ කියල .
    ------ Post added on Feb 3, 2025 at 3:59 PM
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    out of stocks නේ බන් .

    මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ .
    ------ Post added on Feb 3, 2025 at 12:39 PM

    අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම .
    ------ Post added on Feb 3, 2025 at 12:41 PM

    හැම එකම නැහැ බන් , අර මන් මුලින් දාපු කාඩ් එක මෙහෙ 260ක් වගේ . ගෙන්නලා ටැක්ස් 30% ගෙව්වත් යන්නේ 178ක් වගේ . සමහර එව්වා ශේප් .
    ------ Post added on Feb 3, 2025 at 12:42 PM
    ඕක ඩිස්කවුන්ට් තියෙන්නේ ඔය ගානට මම හිතන්නේ. ඉක්මනට ඉවර වෙන්න පුලුවන්. ගන්නවනම් වටිනවා .
     
    • Like
    Reactions: ShiranthaG

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ලංකාවේ පට්ට ගණන් බන් . මෙන්න බලහන් .

    https://cyberdeals.lk/product/msi-geforce-rtx-4060-ti-gaming-x-slim-8gb-graphics-card/

    මුන්ගේ 260ක්

    MD ලගේ pny එකත් 170ක් අනිත් two ෆෑන් මොඩ්ල් එක 175ක් ( හැබැයි out ඔෆ් ස්ටොක් )

    https://mdcomputers.lk/product/pny-geforce-rtx-4060-8gb-vga/
    https://mdcomputers.lk/product/msi-geforce-rtx-4060-ti-ventus-oc-2x-8gb-gddr6x-graphics-card/

    uda model eka ventus walata wada hoda model ekak. ekai ganan.

    Tax wadunama lokuwata labayak nathi wei. e ganata warranty nathiwa ganna eka worth da kiyala balanna
     
    • Like
    Reactions: ShiranthaG

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මේ මන් 2022 genawa used rtx3050 eka bhphotovideo eken dhl awe tax eka dhl ගෙවනවා ඒක අපි dhl එකට online ගෙවන්න තියෙන්නේ

    දැන් නම් tax එක වදිනවා වගේ ගොඩක් Amazon එකේ Tax එක
    පෙන්නනවා
     
    Last edited:
    • Like
    Reactions: ShiranthaG

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    යක්ක පැටවුනේ ,

    ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .

    https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html

    කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .

    ඔක්කොම ඩොලර් 455යි ,

    මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?

    දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .
    badu kisima awlak ne. 1000%k sure. habai tax gahanawa. ekata ready wela order karanna.
     
    • Like
    Reactions: ShiranthaG