මචන්ලා සමහර කඩ වලට , චැනල් සෙන්ටර් වලට කාඩ් එකෙන් Pay කරනකොට මුන් වෙනම 5% - 10% අතර ගානක් කපා ගන්නවා. නමුත් Payment Gateway වලින් ලංකාවේ 3% අඩුවෙන් අය කරන්නේ, POS වලට වැඩි ද මචංලා එහෙම වැඩියෙන් ගන්නේ එයාලා ?
ඕක වැරදි වැඩක් කවුරු හරි පාරිබෝගික සේවා අධිකාරියට කිව්වොත් ඉවරයි, උන් එත් කරනවා ප්‍රසිද්ධ තැන් වලත් එහෙම අය කරනවා නොදැන කරනවා ද මන්දා ඇයි කියලා හිතෙනවා එයාල එචර Risk එකක් ගන්නේ