කාඩ් එකෙන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩිස්කවුන්ට් මොකුත් හම්බවෙන්නෙ නැද්ද :confused:


    ඉස්සර නං free ඊයම් දුන්න. පස්සෙ ඒක අයිං කලා :( දැන් වෙන විදිහක discount තියෙනව :yes: ඔය පොඩි දුර ඇවිදින්නැතුව බයිසිකලේම ගිහිං තව ටික කාලෙකිං කොලොස්ටරෝල් එහෙම free හම්බවෙයි :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර නං free ඊයම් දුන්න. පස්සෙ ඒක අයිං කලා :( දැන් වෙන විදිහක discount තියෙනව :yes: ඔය පොඩි දුර ඇවිදින්නැතුව බයිසිකලේම ගිහිං තව ටික කාලෙකිං කොලොස්ටරෝල් එහෙම free හම්බවෙයි :yes:

    :baffled: