කාඩ් ගන්නෙ කොහොමද? මම කඩයක් පටන් ගන්න යන්නෙ. Dialog / Mobitel Recharge and Data කාඩ් ගන්නෙ කොහොමද? Water / Electricity Bills ගෙවන Facility එක ගන්නෙ කොහොමද? දන්න අය තොරතුරු කියන්න ලොකු Help එකක්