කාඩ් වලින් තෙල් ගහද්දි පරිස්සමින්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,542
    113
    Colombo, Sri Lanka
    Fuel surcharge - ඕක යක්ක භාෂාවට පරිවර්තනය කෙරුවම උන්ගෙන කපන ගාන අපෙන් අය කරගන්නවා. :p
    සමහර ෂොප් වලත් 3%ක් ගන්නවා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Fuel surcharge - ඕක යක්ක භාෂාවට පරිවර්තනය කෙරුවම උන්ගෙන කපන ගාන අපෙන් අය කරගන්නවා. :p
    සමහර ෂොප් වලත් 3%ක් ගන්නවා
    එතනදි මචං අපි කාඩ් එකෙන් ගෙවනකොට කියනවා නේ. කාඩ් එකෙන් නම් 3% ඔර් 2% කැපෙනවා කියලා
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මට ඇත්තටම තෙරෙන්නෙ නැහැ ඇයි ලන්කාවේ කාඩ් පේමන්ට් වලට මෙච්චර කැටයම් කියල.
    මම දැන් ස්වීඩන් ඉන්නෙ. මෙහෙ ශෙඩ් වල කාඩ් පේමන්ට් විතරයි ඇක්සෙප්ට් කරන්නෙ. සල්ලි කොලයක් දැක්ක කාලයක් මතක නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    1% surge charges gannawa.

    මට ඇත්තටම තෙරෙන්නෙ නැහැ ඇයි ලන්කාවේ කාඩ් පේමන්ට් වලට මෙච්චර කැටයම් කියල.
    මම දැන් ස්වීඩන් ඉන්නෙ. මෙහෙ ශෙඩ් වල කාඩ් පේමන්ට් විතරයි ඇක්සෙප්ට් කරන්නෙ. සල්ලි කොලයක් දැක්ක කාලයක් මතක නෑ.
    කාඩ් එකේ නෙවෙයි අවුල. ලංකාවේ ගොන් බිජ්ජන්ගේ දෝදු මොලේ අවුල.
    ------ Post added on May 29, 2024 at 5:34 PM
     
    • Like
    Reactions: Any.key and NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    1% surge charges gannawa.

    කාඩ් එකේ නෙවෙයි අවුල. ලංකාවේ ගොන් බිජ්ජන්ගේ දෝදු මොලේ අවුල.
    ------ Post added on May 29, 2024 at 5:34 PM

    ඒක තමයි. සමහර ශෙඩ් තියනව අඩුම 1000ක් ගැහුවෙ නැත්නම් කාඩ් බෑ. කඩවත එකක් තිබ්බ ඒකේ උදේ 8 ඉදන් හවස 5 වෙනකම් විතරයි කාඩ් ගහන්නෙ. ඒකටත් මිනිමම් ගානක් තිබ්බා
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මට ඇත්තටම තෙරෙන්නෙ නැහැ ඇයි ලන්කාවේ කාඩ් පේමන්ට් වලට මෙච්චර කැටයම් කියල.
    මම දැන් ස්වීඩන් ඉන්නෙ. මෙහෙ ශෙඩ් වල කාඩ් පේමන්ට් විතරයි ඇක්සෙප්ට් කරන්නෙ. සල්ලි කොලයක් දැක්ක කාලයක් මතක නෑ.
    Card company collecting the money, card statement එක ආවාම තමයි surcharge එක පෙන්වන්නේ, Canada, Hong Kong වල එහෙම card මයි use කරන්නේ payments වලට, හොද income එකක් තියෙනවා. HK වල Octopus card use කරනවානම් payments වලට discount එකකුත් දෙනවා, මොකද labour cost save වෙන නිසා
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එතනදි මචං අපි කාඩ් එකෙන් ගෙවනකොට කියනවා නේ. කාඩ් එකෙන් නම් 3% ඔර් 2% කැපෙනවා කියලා

    fuel surcharge eka gana kiyanne bank eken. unge card terms wala eka dala thiyenawa
     
    • Like
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට ඇත්තටම තෙරෙන්නෙ නැහැ ඇයි ලන්කාවේ කාඩ් පේමන්ට් වලට මෙච්චර කැටයම් කියල.
    මම දැන් ස්වීඩන් ඉන්නෙ. මෙහෙ ශෙඩ් වල කාඩ් පේමන්ට් විතරයි ඇක්සෙප්ට් කරන්නෙ. සල්ලි කොලයක් දැක්ක කාලයක් මතක නෑ.
    Mangala_Samaraweera.jpg

    ජාතිය ගොඩනැඟීමේ බද්ද ගහපු ගුපියා 😍

    අපි ආපහු පැරකුම් යුගයක් හොයාගෙන යන්නේ. කාසි පනම් වලින් ගෙවපිය. ප්ලාස්ටික් කාඩ් පරිසරයට හොඳ නෑ 😎
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    sampath witaray cash back karanne buruwoo
    dan dfcc card ekakuth intoduce karala thiyenne cash back walata

    Baila huttak thama sampath cashback eka

    HSBC eken 3000k gahuwot , 3000i kapenne
    then ekata 1% wage cashback krnwa

    sampath eken 3000k gahuwama 3030 kiyala wadla apahu 30k reaturn karnawa :lol:
     
    • Like
    Reactions: Thilina123