කාඩ් වලින් තෙල් ගහද්දි පරිස්සමින්

super077

Well-known member
  • Jun 10, 2008
    1,695
    2,289
    113
    Matara
    මචන්ලා, උබලාට මේක නෝට් වේලා තියෙනවද? සමහර ශෙඩ් වලින් කාඩ් එකෙන් තෙල් ගැහුවම sms එක එන්නේ එක ගානක. ඒත් අකවුන්ට් එකෙන් කැපෙන්නේ තවත් ගානක්. මෙහෙම වෙන්න පුළුවන් නම් මුන් කියලා තියෙන්න ඕන් කාඩ් එකෙන් ගහනවනම් සර්විස් ෆී එකක් කපනවා කියලා. බලපන් දැන් මම මේ 7000ක තෙල් ගැහුවා. මට sms එක ආවෙ 7000ක් අඩු උනා කියලා. ඒත් අකවුන් එකෙන් 7070ක් අඩු වෙලා
    fill02.jpg

    Filling.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,829
    8,293
    113
    Fuel surcharge kollo oya additional gaana. Oka refund wenawa pamanak banks wala. Mama use karanne Sampath credit card. Eke nam refund wenawa.
     
    • Like
    Reactions: NRTG