කාඩ් වලින් තෙල් ගහද්දි පරිස්සමින්

super077

Well-known member
  • Jun 10, 2008
    1,332
    1,806
    113
    Matara
    මචන්ලා, උබලාට මේක නෝට් වේලා තියෙනවද? සමහර ශෙඩ් වලින් කාඩ් එකෙන් තෙල් ගැහුවම sms එක එන්නේ එක ගානක. ඒත් අකවුන්ට් එකෙන් කැපෙන්නේ තවත් ගානක්. මෙහෙම වෙන්න පුළුවන් නම් මුන් කියලා තියෙන්න ඕන් කාඩ් එකෙන් ගහනවනම් සර්විස් ෆී එකක් කපනවා කියලා. බලපන් දැන් මම මේ 7000ක තෙල් ගැහුවා. මට sms එක ආවෙ 7000ක් අඩු උනා කියලා. ඒත් අකවුන් එකෙන් 7070ක් අඩු වෙලා
    fill02.jpg

    Filling.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    23,461
    15,947
    113
    sampath witaray cash back karanne buruwoo
    dan dfcc card ekakuth intoduce karala thiyenne cash back walata
     
    • Wow
    • Dislike
    Reactions: Xi Jinping and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,660
    44,003
    113
    මාලඹේ
    ශේඩ් වලින් තෙල් ගහන කොට වැඩිපුර ගානක් කැපෙනවා
     
    • Like
    Reactions: NRTG

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,444
    1,413
    113
    දක්ශින දේශය
    FB bank කාර්ඩ් එකෙන් මම bike එකට 1500 ක ගැහැව් (IOC)
    1520 ක් කැපිල තිබුන
    රිසිට් එකේ තිබ්බෙ 1500
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    3,362
    5,814
    113
    Fuel surcharge kollo oya additional gaana. Oka refund wenawa pamanak banks wala. Mama use karanne Sampath credit card. Eke nam refund wenawa.
     
    • Like
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,076
    4,193
    113
    හත්තිලව්වේ... චැක් කොරලා බලන්න ඕන...
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,721
    5,207
    113
    FB bank කාර්ඩ් එකෙන් මම bike එකට 1500 ක ගැහැව් (IOC)
    1520 ක් කැපිල තිබුන
    රිසිට් එකේ තිබ්බෙ 1500

    Facebook?
     
    • Like
    Reactions: NRTG