කාඩිනල් මීක් කියයි ..

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,947
    12,033
    113
    🌎
    මාසෙකට සැරයක් මීක් කියන කාර්දිනල්

    Screenshot-2025-11-08-17-05-04-086-com-android-chrome.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    නුවර ඉන්න මාහානයකල එලවල දාල කාර්ඩිනල්ට සිවුරක් අන්දල මහානයාක් කරන්න වෙන්නෙ දැණ්! නුවර ගන සෙට් එක මෙලො රහක් නැ!
     
    • Like
    Reactions: clumsyhulk

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ලිංගික අද්‍යාපනයක් දුන්නටනම් කමක් නෑ LGBT උට්ටලා ෆෝම් කරන්නෙ නැතුව
    බය වෙන්ඩ එපා ගේ ට්‍රාන්ස් උන් එන්නෙ ජාන වලින්. එව්ව දැක්කම උබෙ ළමයි ගේ වෙනවා හිතෙනවනන් උබෙ ඒ ජානෙ හැන්ගිලා ඇති අපිට කිව්වෙ නැති උනාට.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894

    ඔව් මචන් මිනිස්සුන්ට තමන් gender non binary, zee/zhey, ha/hua කියල හිතෙන්නෙ ජාන වලින් එන දේකින. උඹ ජාන විද්‍යාව කොහෙන්ද ඉගෙන ගත්තේ? hogwarts වලින්ද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඔව් මචන් මිනිස්සුන්ට තමන් gender non binary, zee/zhey, ha/hua කියල හිතෙන්නෙ ජාන වලින් එන දේකින. උඹ ජාන විද්‍යාව කොහෙන්ද ඉගෙන ගත්තේ? hogwarts වලින්ද?
    "Buddhist Attitude towards Sexual Transformation/ Buddhism and Sexual Transformation"
    June 2021
    Conference: Religiosity and Secularism in Futuristic Context – 3rd International Online
    At: Buddhist and Pali University
    Ven. Gonalagoda Nanda
    Bhiksu university of Sri Lanka

    “Genome-Wide Association Study of Male Sexual Orientation”
    Alan R. Sanders, Gary W. Beecham, Shengru Guo, Khytam Dawood, Gerulf Rieger, Judith A. Badner, Elliot S. Gershon, Ritesha S. Krishnappa, Alana B. Kolundzija, Jubao Duan, many others. Published 2017.

    “Genome-wide scan demonstrates significant linkage for male sexual orientation”
    Sanders, A. R., Eden R. Martin, G. W. Beecham, S. Guo, K. Dawood, G. Rieger, J.A. Badner, E.S. Gershon, R.S. Krishnappa, A.B. Kolundzija, J. Duan, P.V. Gejman, J.M. Bailey (2015

    “Large-scale GWAS reveals insights into the genetic architecture of same-sex sexual behavior”
    Andrea Ganna, Karin J. H. Verweij, Margot G. Nivard, Robert Maier, etc. (2019)

    “Genetic and environmental influences on sexual orientation and its correlates in an Australian twin sample”
    Various, published 2005

    “Genome-Wide Linkage and Association Study of Childhood Gender Nonconformity in Males”
    Sanders, A. R., Beecham, G. W., Guo, S., Dawood, K., Rieger, G., Krishnappa, R. S., Kolundzija, A. B., Bailey, J. M., Martin, Eden R. (2021)

    බුදු හාමුදුරුවොම දේශනා කරලා තියෙනවා නන් ස්ත්‍රී පුරුෂ කියන දෙකෙන් එහා දෙයක් තියෙනවා කියලා උබ මට මොන පකෙක්ද බං?
     
    හරි මට හරියටම කියපන් තමන්ගේ gender එක දෙතුන්වතාවක් වෙනස් කරලා අන්තිමට gendervoid කියපු Sam Smith ට තියෙන, සාමාන්‍ය මනුස්සයෙක්ට නැති ජානේ මොකක්ද කියල.

    ss_nhtmf_01-31_7.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,494
    113
    බය වෙන්ඩ එපා ගේ ට්‍රාන්ස් උන් එන්නෙ ජාන වලින්. එව්ව දැක්කම උබෙ ළමයි ගේ වෙනවා හිතෙනවනන් උබෙ ඒ ජානෙ හැන්ගිලා ඇති අපිට කිව්වෙ නැති උනාට.

    ඕක තාවකාලික ට්‍රෙන්ඩ් එකක් විතරයි.

    පොඩි එවුන් ආසයි තමන් හරිම unique කියලා පෙන්නලා අවදානය ලබන්න.

    ඔය තියෙන්නේ කට්ටියගෙ මානසික රෝග දැන් හොඳ වෙලා. 😆
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113

    ඕක තාවකාලික ට්‍රෙන්ඩ් එකක් විතරයි.

    පොඩි එවුන් ආසයි තමන් හරිම unique කියලා පෙන්නලා අවදානය ලබන්න.

    ඔය තියෙන්නේ කට්ටියගෙ මානසික රෝග දැන් හොඳ වෙලා. 😆

    හානේ අවුරුද්දෙන් හෝමෝසේපියන්ගේ ජාන වෙනස් වෙලා නේද
     
    • Haha
    Reactions: ozykolla

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    හරි මට හරියටම කියපන් තමන්ගේ gender එක දෙතුන්වතාවක් වෙනස් කරලා අන්තිමට gendervoid කියපු Sam Smith ට තියෙන, සාමාන්‍ය මනුස්සයෙක්ට නැති ජානේ මොකක්ද කියල.

    ss_nhtmf_01-31_7.png

    🧬 Genetic factors

    • Small variations in sex hormone receptor genes (like AR, ERβ, CYP17, SRD5A2) can affect how the body and brain respond to testosterone or estrogen.
    • These differences may subtly shift brain development in regions linked to gender identity (like the hypothalamus).

    🧪 Hormonal factors (before birth)

    • During fetal development, exposure to higher or lower levels of testosterone or estrogen at key brain-development stages can influence how “male-typical” or “female-typical” brain circuits form.
    • If hormone exposure doesn’t match the chromosomal sex pattern (e.g., XX but higher prenatal testosterone), the brain’s internal sense of gender may develop differently.

    🧠 Result

    The mix of those genetic sensitivities + hormone levels → forms a brain that doesn’t fit neatly into the binary male/female identity map — leading to gender diversity or queerness later in life.
     
    Thanks chatgpt. එතකොට gender කියන්නේ social construct එකක් නෙමෙයිද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113

    ඕක තාවකාලික ට්‍රෙන්ඩ් එකක් විතරයි.

    පොඩි එවුන් ආසයි තමන් හරිම unique කියලා පෙන්නලා අවදානය ලබන්න.

    ඔය තියෙන්නේ කට්ටියගෙ මානසික රෝග දැන් හොඳ වෙලා. 😆

    නැතුව ඉතින්. ට්‍රම්ප්පච්චි ආවට පස්සෙ මිනිස්සුන්ව bully කරන එක normal උනා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    නැතුව ඉතින්. ට්‍රම්ප්පච්චි ආවට පස්සෙ මිනිස්සුන්ව bully කරන එක normal උනා.
    bully කලාම අඩු වෙනවනං ඒ කියන්නේ promote කලාම වැඩි වෙන්න එපැයි
     
    • Love
    Reactions: gnilukshi