කාඩිනල් සිරාවටම මීක් කියයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ප්‍රොමෝසන් බෑ, ස්ට්‍රේට් උන්ට ප්‍රොමොසනුත් නෑනේ. ඒත් උන්ට අයිතිවාසිකම් දෙන්න ඕනේ රස්සාවක් කරන්න id එකක් හදාගන්න ,හැමිනෙන්න . ගහන එකා මොන හිලට ගැහුවත් අපිට මොකෝ උගේ ආසාව , මිනීමරාගන් නෑනේ , වින්දනයක් ලබන්නේ . කොමත් ජනගහනය වර්ධනය අඩු වෙනවා , එවටත් තාක්ශනය දැනටම තියනවා ලමයි 1000 උනත් ලැබ් එක්ක හදන්න .
    තමන් කැමති එකා එක්ක හැමිනෙන එක වරදක් ද 🤷 .
    gay detected
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    G16QXYXWMAA-bM5
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    ප්‍රොමෝසන් බෑ, ස්ට්‍රේට් උන්ට ප්‍රොමොසනුත් නෑනේ. ඒත් උන්ට අයිතිවාසිකම් දෙන්න ඕනේ රස්සාවක් කරන්න id එකක් හදාගන්න ,හැමිනෙන්න . ගහන එකා මොන හිලට ගැහුවත් අපිට මොකෝ උගේ ආසාව , මිනීමරාගන් නෑනේ , වින්දනයක් ලබන්නේ . කොමත් ජනගහනය වර්ධනය අඩු වෙනවා , එවටත් තාක්ශනය දැනටම තියනවා ලමයි 1000 උනත් ලැබ් එක්ක හදන්න .
    තමන් කැමති එකා එක්ක හැමිනෙන එක වරදක් ද 🤷 .
    ඉස්කෝල ඔෆීස් වල
    දේදුනු උත්සව තියනවට කැමති නම් අවුලක් නැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ප්‍රොමෝසන් බෑ, ස්ට්‍රේට් උන්ට ප්‍රොමොසනුත් නෑනේ. ඒත් උන්ට අයිතිවාසිකම් දෙන්න ඕනේ රස්සාවක් කරන්න id එකක් හදාගන්න ,හැමිනෙන්න . ගහන එකා මොන හිලට ගැහුවත් අපිට මොකෝ උගේ ආසාව , මිනීමරාගන් නෑනේ , වින්දනයක් ලබන්නේ . කොමත් ජනගහනය වර්ධනය අඩු වෙනවා , එවටත් තාක්ශනය දැනටම තියනවා ලමයි 1000 උනත් ලැබ් එක්ක හදන්න .
    තමන් කැමති එකා එක්ක හැමිනෙන එක වරදක් ද 🤷 .
    E wunata promote karanna oney na ney
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    E wunata promote karanna oney na ney
    උඩින්ම පේලියේ එක තමා සුද්ද සිංහලෙන් මම ලිව්වේ ප්‍රොමෝට් කරන්න ගේ ලෙස්බියන් ට්‍රාන්ස් ස්ට්‍රේට් මොකෙක්ටවත් බෑ .
     
    • Like
    Reactions: sinhawanshaya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බුද්දාගම නම් ටිකක් විතර LGBTQ සීන් එකට බරයි නේද @redux
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉස්කෝල ඔෆීස් වල
    දේදුනු උත්සව තියනවට කැමති නම් අවුලක් නැහැ.
    ඒම ඒවා තියන්න දෙන්න බෑ . ලිංගිකත්වය ප්‍රවර්ධනය තහනම් . කියලා දෙන්න ඕනේ ඉස්කෝලේ lgbtq+ ගැන දැනුමනේ . සමරන්න බෑ උත්සව බෑ පෙලපාලී බෑ . ඔෆිස් වල කොහෙත්ම අවශ්‍ය නෑ එතනට අදාලම නෑ . ඔෆිස් වල හැරැස්මන්ට් ගැන උගන්න ඕනේ එපමණයි