gay detectedප්‍රොමෝසන් බෑ, ස්ට්‍රේට් උන්ට ප්‍රොමොසනුත් නෑනේ. ඒත් උන්ට අයිතිවාසිකම් දෙන්න ඕනේ රස්සාවක් කරන්න id එකක් හදාගන්න ,හැමිනෙන්න . ගහන එකා මොන හිලට ගැහුවත් අපිට මොකෝ උගේ ආසාව , මිනීමරාගන් නෑනේ , වින්දනයක් ලබන්නේ . කොමත් ජනගහනය වර්ධනය අඩු වෙනවා , එවටත් තාක්ශනය දැනටම තියනවා ලමයි 1000 උනත් ලැබ් එක්ක හදන්න .
තමන් කැමති එකා එක්ක හැමිනෙන එක වරදක් ද.