කාඩිබෝඩ් වීරයා කුණු ගොඩට 😂😂

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMG_20211027_222800.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පැතුම් තමා රියල් ඩයස්පෝරා වීරයා :yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    තේරුනේ නෑ
    එච්චර දැනුමක් / සවිඤ්ඤාණයක් ඔයාට නෑ කියලා දන්නවා

    කොපි පේස්ට් හරක්ට මොන තර්කද?

    ඔයා දන්නේ මෙච්චරයි. යුටෝපියාව ගැන විතරයි. බත් කන හරකා

    Chat.jpg


    IMG_20211022_224458.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් තමා රියල් ඩයස්පෝරා වීරයා :yes:
    පැතුම් අයත් වෙන්නේ ඩයස්පෝරාවට තමයි කොහොමත්
    වීරයෙක් ද නැද්ද කියන එක කාලය විසින් තීරණය කරයි
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඕමාන් මැච් එකෙන් පස්සේ උඹේ ට්‍රෙන්ඩින් බැස්සා දුවේ
    හම්බන්තොට ට්‍රැක් එකෙන් පස්සෙ මම මූව සතපහකට වැඩකට නැති එකෙක් කියල තේරුම් ගත්තා
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැතුම් අයත් වෙන්නේ ඩයස්පෝරාවට තමයි කොහොමත්
    වීරයෙක් ද නැද්ද කියන එක කාලය විසින් තීරණය කරයි
    උඩ තියෙන උදාහරණ ඇති නේද ඔයාගේ දැනුම ගැන කියන්න හරක් පැටියා
     
    • Haha
    Reactions: vito and Hyaenidae

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,148
    46,862
    113
    මේවට ඊළාම්වාදියෝ දෙකොණින් හිනාවෙනව අැති..

    පැතුම් තමා රියල් ඩයස්පෝරා වීරයා :yes:

    රටේ නැති උන්ට බැණල වැඩක් නෑ උඹ කියන්නෙ රටේ දැන් වෙන්නෙ හරි දේවල් කියලද?බලපං ඔය ෆොටෝ ඵකම..මොන ලැජ්ජාවක්ද යකෝ..ඵක්කො ඕව අඳින්නෙ නැතුව ඉන්න ඕන..බලය ගන්න රැලි හදලා දින්නට පස්සෙ දැන් සද්ද නෑ..උඹල රටෙත් නැති උන්ව අල්ලගෙන..
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ.
     
    • Like
    Reactions: elajani

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කාලයක් සිංහලුන්ගේ ප්‍රොෆයිල් පික් එකට ගත්ත පොර නේද මේ