කාණු.ප්‍රශ්නයක්

qfu

Member
Dec 23, 2017
1
0
0
කාණු.ප්‍රශ්නයක්


මචන්ලා ටිකක් පළල කානුවකට දෙපැත්තෙන් බට දෙකක් බස්සන්නේ කොහොමද

එහා ගෙදර ගෑනිගේ කානුව මගේ එක උඩින් යන්නේ.මට ඕනේ මේකිට උන ගැනෙන්න දෙපැත්තෙන් බට දෙකක් කාණුවට බස්සන්න කොහොමද කරන්නේ
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කාණු බ්ලොක් උනාම උබලා ගෙදරටමයි මැස්සො එන්නෙ, ගද එන්නෙ, ගොන් වැඩ කරන් නැතුව කතවෙලා හොද දෙයක් කරපන්
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොකක් ද මචං කිවුවෙ, එහා ගෙදර ගෑණිගේ කාණුවට උඹේ බටේ බස්සන්න නේද?
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    giphy.gif
     
    කාණු බ්ලොක් උනාම උබලා ගෙදරටමයි මැස්සො එන්නෙ, ගද එන්නෙ, ගොන් වැඩ කරන් නැතුව කතවෙලා හොද දෙයක් කරපන්

    වතුර බහින්න ස්භාවික විදිහක් නැහැ කියල නෝනා උසාවි වාරණයක් ගත්තොත් කානුව ලොකුවටම දාගන්න දෙන්න වෙයි පුතෝ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹේ ප්‍රස්නේ මහා කුපාඩි ගතියක් පේනවා මට ......:D