කාත්තංකුඩියේ පිපිරීමක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මඩකලපුව කාත්තංකුඩි පොලිස් වසමේ පිහිටි නිවසක පිපිරිමක් සිදුව තිබේ.

    පුනචෝමුනි ගම්මානයේ පිහිටි නිවාස යෝජනා ක්‍රමයක මෙම පිපිරිම සිදුව ඇත.

    නිවසේ කාමරයක් තුළ සිදුව ඇති මෙම පිපිරීමෙන් බරපතල හානියක් නැතත් විශාල ශබ්දයක් ඇසී තිබේ.

    පිපිරිමත් සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇත.

    rata bera ganna welawa awilla
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Seth Meyers Omg GIF by Bombay Softwares
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    මඩකලපුව කාත්තංකුඩි පොලිස් වසමේ පිහිටි නිවසක පිපිරිමක් සිදුව තිබේ.

    පුනචෝමුනි ගම්මානයේ පිහිටි නිවාස යෝජනා ක්‍රමයක මෙම පිපිරිම සිදුව ඇත.

    නිවසේ කාමරයක් තුළ සිදුව ඇති මෙම පිපිරීමෙන් බරපතල හානියක් නැතත් විශාල ශබ්දයක් ඇසී තිබේ.

    පිපිරිමත් සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇත.

    rata bera ganna welawa awilla
    peraharata wade denna wage
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    විශාල සද්ද නම් බයියන්ට අරහන් දැන්. ගිනි පෙල්ලෙන් බැට කාපු පොන්ටි බයියෝ කනාමැදිරි එලියටත් බයයි :lol: