මඩකලපුව කාත්තංකුඩි පොලිස් වසමේ පිහිටි නිවසක පිපිරිමක් සිදුව තිබේ.
පුනචෝමුනි ගම්මානයේ පිහිටි නිවාස යෝජනා ක්රමයක මෙම පිපිරිම සිදුව ඇත.
නිවසේ කාමරයක් තුළ සිදුව ඇති මෙම පිපිරීමෙන් බරපතල හානියක් නැතත් විශාල ශබ්දයක් ඇසී තිබේ.
පිපිරිමත් සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ක්රියාත්මක කරමින් ඇත.
rata bera ganna welawa awilla