මන් දැන් වැඩ කරන තැනත් ඔහොම NGO වලට වැඩ කරපු එකෙක් ඉන්නවා.
දැනුත් ඒ වගේ වැඩකරන.
ඌ හිතන් ඉන්නේ ඌ හෙනම පොර කියලා.
මන් උව පෝන් කරලා විස්තර ටිකක් අහගත්තා.
*උන්ට ඔය NGO වැඩ කරන්න කෙලින්ම සම්බන්දීකරන වැඩ කරන්නේ පල්ලියෙන්.
*ආගමට හරවන කතාව ත් මිනිහගේ කටින් පැන්න නිසා දැනගත්තා.
*උන් ටර්ගට් කරන්නේ දුප්පත් මිනිස්සු,අසරණ ළමයි.එක හොඳ වැඩක්.
ඒත් ඒ උදව් වල හිලව්වට අයි ආගම මාරු කරන්න කියන්නේ?
ආබාදිත,මන්දබුද්දික, ළමයි ඉන්න පවුල් අල්ලගන්න උන්ට ලේසියි.
මොකද ඒ මිනිස්සු ජීවිත කාලෙන් බාගයක්ම විදව විදව ඉන්නේ.එක එක ප්‍රශ්න නිසා.
. බලමු ආගම් කීයකින් offers දේයිද කියල 
ඔය සල්ලි දීල ආගම මාරු කරවන කතා බොරු.
මාව ඕනෑ ආගමකට බඳවා ගන්න සල්ලි දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න. මට තව කාර් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නෙ. බලමු ආගම් කීයකින් offers දේයිද කියල
![]()

un ekata denne 500,1000 vadima. ekath masekata sarayak vage namuth unge palliyata enna one, un hoyala balanava uba pansal yanavada kiyala, uba anek unvath convert karanna one. ubata gevana ganata un okkoma vada tika karagannava. uba balagena hitapan laksayak denakanවිශ්වාශ කරන නොකරන එක උඹේ කැමැත්ත.
මන් කිව්වේ මට අහන්න ලැබිච්ච දේ.
මන්ද මට නම් දවසක් ස්ටෂන් එකේ ඉද්දි එකෙක් ඇවිත් ඌ මොකක්ද සයිට් එකක් ගැන හෑල්ලක් කියවලා ඊට පස්සේ යන්ග්ජා කරන එව්වා වගයක් කියන්න පටන් ගත්තා.කොළ කැලි වගයක් හෙම අතට දීලා.
මන් උට කිව්වා මට බුදුදහම අතහරින්න කිසිම උවමනාවක් නැහැ කියලා.
ඌ පුන පුනා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ කියලා.
උට පොඩ්ඩක් සැර කරාම තමයි යන්න ගියේ.
උඹ කියන විදියට ඉදා මෙන්න ලක්ෂයක් වරෙන් අපේ ආගමට කියලා බදවගන්නේ නැහැ.
උන් මුලින් කරන්නේ අදාල පුද්ගලයාගේ දුර්වලකම් අදුරගන්න එක.
එව්වට ටික ටික සීනි බෝල කතා කියලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ.

අනික මෙහෙම ඩීල් දාන එවුන් උන් හතර මායිමේ වද්දගන්නේ නෑ බං.මූ කාර් එක ගත්තම කියාවි දැන් මම කොන කපලා මුස්ලිම් වෙන්නම් මට ගෙයක් දීපන් කියලා.
මෙහෙව් එවුන් එක්කනේ බං උඹලට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..
. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම
විශ්වාශ කරන නොකරන එක උඹේ කැමැත්ත.
මන් කිව්වේ මට අහන්න ලැබිච්ච දේ.
මන්ද මට නම් දවසක් ස්ටෂන් එකේ ඉද්දි එකෙක් ඇවිත් ඌ මොකක්ද සයිට් එකක් ගැන හෑල්ලක් කියවලා ඊට පස්සේ යන්ග්ජා කරන එව්වා වගයක් කියන්න පටන් ගත්තා.කොළ කැලි වගයක් හෙම අතට දීලා.
මන් උට කිව්වා මට බුදුදහම අතහරින්න කිසිම උවමනාවක් නැහැ කියලා.
ඌ පුන පුනා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ කියලා.
උට පොඩ්ඩක් සැර කරාම තමයි යන්න ගියේ.
උඹ කියන විදියට ඉදා මෙන්න ලක්ෂයක් වරෙන් අපේ ආගමට කියලා බදවගන්නේ නැහැ.
උන් මුලින් කරන්නේ අදාල පුද්ගලයාගේ දුර්වලකම් අදුරගන්න එක.
එව්වට ටික ටික සීනි බෝල කතා කියලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ.
කෝ ඉතින් උඹල මට බනිනව මිසක් දෙන්නෙ නෑනෙ. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම
![]()

පොන්නලේට පරණ ත්‍රෙඩ් අවුස්සන්න රිදෙයි මේකටනම්..
අනික මෙහෙම ඩීල් දාන එවුන් උන් හතර මායිමේ වද්දගන්නේ නෑ බං.මූ කාර් එක ගත්තම කියාවි දැන් මම කොන කපලා මුස්ලිම් වෙන්නම් මට ගෙයක් දීපන් කියලා.
මෙහෙව් එවුන් එක්කනේ බං උඹලට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..

කෝ ඉතින් උඹල මට බනිනව මිසක් දෙන්නෙ නෑනෙ. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම
![]()

උඹට සල්ලි දෙන්න හදල නෑනෙ. ඉතින් මෙහෙම කරන එකේ වැරැද්දක් නෑ. උන්ගෙ ආගමේ හොඳක් කියල උඹව කන්වර්ට් කරන්න හදල තියෙන්නෙ. ඕකම තමයි බුදුහාමුදුරුවොත් කලේ.
උන්ගේ ආගමේ හොඳ???
මට කියහන්කෝ තියෙන හොඳක්.බුදුදහමට සාපේක්ෂව
බුදුහාමුදුරුවෝ එන හැම එකාවම ආගමට ගත්තා නේ.
උඹ හරක වගේ කමෙන්ට් දැම්මට මන් හිතුවේ නැ මෙච්චර හරකෙක් කියලා.
බුදුහාමුදුරුවෝ එකෙක්ටවත් කියලා තියෙනවද වරෙල්ල මගේ ආගමට උඹලා ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්නං මෙහෙම හිටපන් කියලා.
දැනට ලංකාවේ තියෙන එක පන්සලකින්වත් බුදුදහම වෙලදගනිල්ල කියලා කොළ බෙදා බෙදා ගෙවල්වලට එනවද?
සල්ලි දීලා එන්න බුද්දාගමට කියලා කියනවද?
ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.
අම්මප ලෙඩ සුව වෙනවද ආගම මාරු කරාම ලොල්, කිස්තියානි ආගමට පුලුවන් ලෙඩ හොද කරන්ඩ, හොද කරපු ලෙඩෙක් හොයල දිපන් බලන්ඩ, එහෙනම් ලොකෙ ලෙඩ්ඩු ඉන්න එකක් නැනෙ, මොඩ කතා කියන්ඩ එපා බන්.ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.
ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.

අම්මප ලෙඩ සුව වෙනවද ආගම මාරු කරාම ලොල්, කිස්තියානි ආගමට පුලුවන් ලෙඩ හොද කරන්ඩ, හොද කරපු ලෙඩෙක් හොයල දිපන් බලන්ඩ, එහෙනම් ලොකෙ ලෙඩ්ඩු ඉන්න එකක් නැනෙ, මොඩ කතා කියන්ඩ එපා බන්.