කාදිනල්ට විරෝධය..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උඹලට පිස්සුද බං මේ ජීවත් වෙලා ඉන්න ටිකේ මේ වගේ දේවල් වලට මරාගන්න.වෙන වැඩ නැත්නම් හොඳයි ඉතිං...:lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මන් දැන් වැඩ කරන තැනත් ඔහොම NGO වලට වැඩ කරපු එකෙක් ඉන්නවා.
    දැනුත් ඒ වගේ වැඩකරන.
    ඌ හිතන් ඉන්නේ ඌ හෙනම පොර කියලා.
    මන් උව පෝන් කරලා විස්තර ටිකක් අහගත්තා.

    *උන්ට ඔය NGO වැඩ කරන්න කෙලින්ම සම්බන්දීකරන වැඩ කරන්නේ පල්ලියෙන්.
    *ආගමට හරවන කතාව ත් මිනිහගේ කටින් පැන්න නිසා දැනගත්තා.
    *උන් ටර්ගට් කරන්නේ දුප්පත් මිනිස්සු,අසරණ ළමයි.එක හොඳ වැඩක්.
    ඒත් ඒ උදව් වල හිලව්වට අයි ආගම මාරු කරන්න කියන්නේ?

    ආබාදිත,මන්දබුද්දික, ළමයි ඉන්න පවුල් අල්ලගන්න උන්ට ලේසියි.
    මොකද ඒ මිනිස්සු ජීවිත කාලෙන් බාගයක්ම විදව විදව ඉන්නේ.එක එක ප්‍රශ්න නිසා.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය සල්ලි දීල ආගම මාරු කරවන කතා බොරු.

    මාව ඕනෑ ආගමකට බඳවා ගන්න සල්ලි දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න. මට තව කාර් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නෙ:sorry:. බලමු ආගම් කීයකින් offers දේයිද කියල :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය සල්ලි දීල ආගම මාරු කරවන කතා බොරු.
    මාව ඕනෑ ආගමකට බඳවා ගන්න සල්ලි දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න. මට තව කාර් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නෙ:sorry:. බලමු ආගම් කීයකින් offers දේයිද කියල :dull:

    විශ්වාශ කරන නොකරන එක උඹේ කැමැත්ත.
    මන් කිව්වේ මට අහන්න ලැබිච්ච දේ.

    මන්ද මට නම් දවසක් ස්ටෂන් එකේ ඉද්දි එකෙක් ඇවිත් ඌ මොකක්ද සයිට් එකක් ගැන හෑල්ලක් කියවලා ඊට පස්සේ යන්ග්ජා කරන එව්වා වගයක් කියන්න පටන් ගත්තා.කොළ කැලි වගයක් හෙම අතට දීලා.
    මන් උට කිව්වා මට බුදුදහම අතහරින්න කිසිම උවමනාවක් නැහැ කියලා.
    ඌ පුන පුනා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ කියලා.
    උට පොඩ්ඩක් සැර කරාම තමයි යන්න ගියේ.

    උඹ කියන විදියට ඉදා මෙන්න ලක්ෂයක් වරෙන් අපේ ආගමට කියලා බදවගන්නේ නැහැ.
    උන් මුලින් කරන්නේ අදාල පුද්ගලයාගේ දුර්වලකම් අදුරගන්න එක.
    එව්වට ටික ටික සීනි බෝල කතා කියලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කාදිනල් එල!

    red_cardinal_polish_and_floor_polish_400g.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය සල්ලි දීල ආගම මාරු කරවන කතා බොරු.

    මාව ඕනෑ ආගමකට බඳවා ගන්න සල්ලි දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න. මට තව කාර් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නෙ:sorry:. බලමු ආගම් කීයකින් offers දේයිද කියල :dull:

    :lol: un ekata denne 500,1000 vadima. ekath masekata sarayak vage namuth unge palliyata enna one, un hoyala balanava uba pansal yanavada kiyala, uba anek unvath convert karanna one. ubata gevana ganata un okkoma vada tika karagannava. uba balagena hitapan laksayak denakan
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විශ්වාශ කරන නොකරන එක උඹේ කැමැත්ත.
    මන් කිව්වේ මට අහන්න ලැබිච්ච දේ.

    මන්ද මට නම් දවසක් ස්ටෂන් එකේ ඉද්දි එකෙක් ඇවිත් ඌ මොකක්ද සයිට් එකක් ගැන හෑල්ලක් කියවලා ඊට පස්සේ යන්ග්ජා කරන එව්වා වගයක් කියන්න පටන් ගත්තා.කොළ කැලි වගයක් හෙම අතට දීලා.
    මන් උට කිව්වා මට බුදුදහම අතහරින්න කිසිම උවමනාවක් නැහැ කියලා.
    ඌ පුන පුනා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ කියලා.
    උට පොඩ්ඩක් සැර කරාම තමයි යන්න ගියේ.

    උඹ කියන විදියට ඉදා මෙන්න ලක්ෂයක් වරෙන් අපේ ආගමට කියලා බදවගන්නේ නැහැ.
    උන් මුලින් කරන්නේ අදාල පුද්ගලයාගේ දුර්වලකම් අදුරගන්න එක.
    එව්වට ටික ටික සීනි බෝල කතා කියලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ.

    අනික මෙහෙම ඩීල් දාන එවුන් උන් හතර මායිමේ වද්දගන්නේ නෑ බං.මූ කාර් එක ගත්තම කියාවි දැන් මම කොන කපලා මුස්ලිම් වෙන්නම් මට ගෙයක් දීපන් කියලා.:lol::lol:

    මෙහෙව් එවුන් එක්කනේ බං උඹලට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනික මෙහෙම ඩීල් දාන එවුන් උන් හතර මායිමේ වද්දගන්නේ නෑ බං.මූ කාර් එක ගත්තම කියාවි දැන් මම කොන කපලා මුස්ලිම් වෙන්නම් මට ගෙයක් දීපන් කියලා.:lol::lol:

    මෙහෙව් එවුන් එක්කනේ බං උඹලට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..

    මොකෙක් උනත් ඌ සල්ලි වලට අම්මව උනත් පාවලා දෙන ජාතියේ එකෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා.​
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ ඉතින් උඹල මට බනිනව මිසක් දෙන්නෙ නෑනෙ:angry:. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශ්වාශ කරන නොකරන එක උඹේ කැමැත්ත.
    මන් කිව්වේ මට අහන්න ලැබිච්ච දේ.

    මන්ද මට නම් දවසක් ස්ටෂන් එකේ ඉද්දි එකෙක් ඇවිත් ඌ මොකක්ද සයිට් එකක් ගැන හෑල්ලක් කියවලා ඊට පස්සේ යන්ග්ජා කරන එව්වා වගයක් කියන්න පටන් ගත්තා.කොළ කැලි වගයක් හෙම අතට දීලා.
    මන් උට කිව්වා මට බුදුදහම අතහරින්න කිසිම උවමනාවක් නැහැ කියලා.
    ඌ පුන පුනා කියනවා එහෙම කරන්න ඕනේ නැහැ කියලා.
    උට පොඩ්ඩක් සැර කරාම තමයි යන්න ගියේ.

    උඹ කියන විදියට ඉදා මෙන්න ලක්ෂයක් වරෙන් අපේ ආගමට කියලා බදවගන්නේ නැහැ.
    උන් මුලින් කරන්නේ අදාල පුද්ගලයාගේ දුර්වලකම් අදුරගන්න එක.
    එව්වට ටික ටික සීනි බෝල කතා කියලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ.

    උඹට සල්ලි දෙන්න හදල නෑනෙ. ඉතින් මෙහෙම කරන එකේ වැරැද්දක් නෑ. උන්ගෙ ආගමේ හොඳක් කියල උඹව කන්වර්ට් කරන්න හදල තියෙන්නෙ. ඕකම තමයි බුදුහාමුදුරුවොත් කලේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආ පරණ ත්‍රෙඩ් අවුස්සන බැල්ලි තවත් කුණු ගොඩක් උස්සන් ඇවිත් නාගෙන නේද..:lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෝ ඉතින් උඹල මට බනිනව මිසක් දෙන්නෙ නෑනෙ:angry:. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම:lol:

    :lol::lol::lol:පොන්නලේට පරණ ත්‍රෙඩ් අවුස්සන්න රිදෙයි මේකටනම්..:rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    අනික මෙහෙම ඩීල් දාන එවුන් උන් හතර මායිමේ වද්දගන්නේ නෑ බං.මූ කාර් එක ගත්තම කියාවි දැන් මම කොන කපලා මුස්ලිම් වෙන්නම් මට ගෙයක් දීපන් කියලා.:lol::lol:
    මෙහෙව් එවුන් එක්කනේ බං උඹලට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කෝ ඉතින් උඹල මට බනිනව මිසක් දෙන්නෙ නෑනෙ:angry:. කොන උනත් කපන්නම් ගාන දෙනව නම්. කොන කපන්න / කුරුසයක් එල්ලගන්න ලක්ෂයක් විතර දෙනව කිව්ව නම් බලන්න තිබුන පෝලිම:lol:

    කොන කැපුවා කියලා ගානක් දෙනවද දන්නේ නැ.හැබැයි උඹට මුස්ලිම් බඩුවක් බැඳගත්තහැකි:D:D

    උඹට සල්ලි දෙන්න හදල නෑනෙ. ඉතින් මෙහෙම කරන එකේ වැරැද්දක් නෑ. උන්ගෙ ආගමේ හොඳක් කියල උඹව කන්වර්ට් කරන්න හදල තියෙන්නෙ. ඕකම තමයි බුදුහාමුදුරුවොත් කලේ.

    උන්ගේ ආගමේ හොඳ???
    මට කියහන්කෝ තියෙන හොඳක්.බුදුදහමට සාපේක්ෂව
    බුදුහාමුදුරුවෝ එන හැම එකාවම ආගමට ගත්තා නේ.
    උඹ හරක වගේ කමෙන්ට් දැම්මට මන් හිතුවේ නැ මෙච්චර හරකෙක් කියලා.
    බුදුහාමුදුරුවෝ එකෙක්ටවත් කියලා තියෙනවද වරෙල්ල මගේ ආගමට උඹලා ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්නං මෙහෙම හිටපන් කියලා.
    දැනට ලංකාවේ තියෙන එක පන්සලකින්වත් බුදුදහම වෙලදගනිල්ල කියලා කොළ බෙදා බෙදා ගෙවල්වලට එනවද?
    සල්ලි දීලා එන්න බුද්දාගමට කියලා කියනවද?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්දගේ බත් බැලයෝ ටික ඒ පාර අහක ඉන්න කාදිනල් තුමා වත් ගාවගන. පොන්න හැතිකරේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගේ ආගමේ හොඳ???
    මට කියහන්කෝ තියෙන හොඳක්.බුදුදහමට සාපේක්ෂව
    බුදුහාමුදුරුවෝ එන හැම එකාවම ආගමට ගත්තා නේ.
    උඹ හරක වගේ කමෙන්ට් දැම්මට මන් හිතුවේ නැ මෙච්චර හරකෙක් කියලා.
    බුදුහාමුදුරුවෝ එකෙක්ටවත් කියලා තියෙනවද වරෙල්ල මගේ ආගමට උඹලා ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්නං මෙහෙම හිටපන් කියලා.
    දැනට ලංකාවේ තියෙන එක පන්සලකින්වත් බුදුදහම වෙලදගනිල්ල කියලා කොළ බෙදා බෙදා ගෙවල්වලට එනවද?
    සල්ලි දීලා එන්න බුද්දාගමට කියලා කියනවද?

    ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.

    ඉතින් අන්න එකනේ පොයින්ට් එක.
    ඈයි බොරු කියලා ආගමට බන්දවගන්නේ.
    බුද්දගමට මොකටද බොරු කියන්නේ,ලෙඩ කියන එව්වා සනීප වෙන්නත් පුළුවන්,නැත්නම් වැඩිවෙලා මැරෙන්නත් පුළුවන්.
    මිනිහෙක්ගේ ලෙඩ සනීප කරන්න පෞද්ගලික ප්‍රශ්න විසදගන්න අයි ආගම ගව ගන්නේ.
    මන් නම් හිතන්නේ නැහැ ජේසුස් වහන්සේ ට එහෙම උවමනාවක් තිබ්බ කියලා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව. ලෙඩ සනීප කරනව කියල කිව්වම ඒ ආගමට බැඳෙනව ඇති. බුද්ධාගමේ එහෙම කියන්නෙ නෑනෙ.
    අම්මප ලෙඩ සුව වෙනවද ආගම මාරු කරාම ලොල්, කිස්තියානි ආගමට පුලුවන් ලෙඩ හොද කරන්ඩ, හොද කරපු ලෙඩෙක් හොයල දිපන් බලන්ඩ, එහෙනම් ලොකෙ ලෙඩ්ඩු ඉන්න එකක් නැනෙ, මොඩ කතා කියන්ඩ එපා බන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මප ලෙඩ සුව වෙනවද ආගම මාරු කරාම ලොල්, කිස්තියානි ආගමට පුලුවන් ලෙඩ හොද කරන්ඩ, හොද කරපු ලෙඩෙක් හොයල දිපන් බලන්ඩ, එහෙනම් ලොකෙ ලෙඩ්ඩු ඉන්න එකක් නැනෙ, මොඩ කතා කියන්ඩ එපා බන්.

    එතකොට බුද්ධාගමේ නැද්ද බොරු කරන බොරු කියන උන්..:lol::rofl: