කාදිනල් මීක් නෑ මේව්වට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පසුගිය යුධ සමයේ නෝර්වේ හි විශේෂ සාම නියෝජිතවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

    ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

    ඔහුගේ මෙම සංචාරයේදී මෙරට ඉහල පෙලේ රාජ්‍ය නායකයන් හමු වී සාකච්චා පැවැත්වීමට නියමිතව ඇත.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    මීක් මීක්


    hpycWGX.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    පනික්කි පොන්නයා ලෙප්ට්..
    ගෑනිට වෙන එවුන් ගහනකොට දන්නෙත් නෑ.
    රටට ඇත්තටම කෙළවෙනකොට දන්නෙත් නෑ.

    හැබැයි රාජපුක්සලාට කෙළවෙනකොට විලාප තියාගෙන එනවා පොන්න පනික්කියා
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කාදිනල් මීයෙක්ද මීක් මීක් ගාන්න....විකාර
    මීයෝ මීක් මීක් ගානව ද .....
    කාදිනල් තමා මීක් ගාන්නේ....
    කිරියෙ ලොකු අය්යා කෙනෙක් තමා කලිම්ම කිවේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,159
    27,613
    113
    රනිලා ඒහි බික්කු බාවයෙන් රාජපක්ශ පල් හොරුන්ගේ නිකායේ මහන කලා කියලා නාකි මයිනා කලුතරදි තෙපර බෑවා. මයිනා කොටි කොටි කියපු උන් රනිලා එක්කගෙන ඇවිල්ලා තනතුරු දෙනවා. ඒ කියන්නේ රාජපක්කු කොටි නැගිට්ටනවා ඊලඟ චන්දෙට. ඔය පක්කිලි ආපහු අපේ හාමුදුරුවනේ කියලා පපුවට ගහගෙන විලාප තියාගෙන එයි ඡන්දෙට තැරි බයියන්ගේ වෙට් වෙන්න. විදුලි පුටුවත් එන්න බැරිකමක් නෑ ආයෙත් 🤣🤣🤣