පසුගිය යුධ සමයේ නෝර්වේ හි විශේෂ සාම නියෝජිතවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔහුගේ මෙම සංචාරයේදී මෙරට ඉහල පෙලේ රාජ්‍ය නායකයන් හමු වී සාකච්චා පැවැත්වීමට නියමිතව ඇත.