කාදිනල්, සජිත්ගේ ගිවිසුමට එරෙහි වෙයි Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි.

    මේ බව සඳහන් කරමින් උන්වහන්සේ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.

    lankacnews

    කැබිනට් මණ්ඩලයේ සජිත්ද සමාජිකයෙකු නිසා මෙම රට බෙදන පාපතර ගිවිසුමේ සමාජිකයෙකු බවට ඔහුද පත් වන අතර සජිත් ජනපති උවහොත් ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම රට ඇමරිකාවේ කොලනියක් වනු ඇත....:eek::eek:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ ඡන්දයක් නිසා උඹ හෙනට බිසි වෙලා.දේශපාලුවන්ට කඩේ යනව...අභයගෙ, මීවනපලානගෙ කොපි පේස්ට් එකක් දැක්ක කාලයක් මතක නෑ..පීස් පෙන් මොනව හරි කොපි කරල දාන්න හොදේ...
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මෙන්න ඇත්ත

    mcc.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි.

    මේ බව සඳහන් කරමින් උන්වහන්සේ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.

    lankacnews

    කැබිනට් මණ්ඩලයේ සජිත්ද සමාජිකයෙකු නිසා මෙම රට බෙදන පාපතර ගිවිසුමේ සමාජිකයෙකු බවට ඔහුද පත් වන අතර සජිත් ජනපති උවහොත් ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම රට ඇමරිකාවේ කොලනියක් වනු ඇත....:eek::eek:

    දන්නෙ නැති නිසා අහන්නෙ එතකොට අර පොහොට්ටුවෙන් ඉල්ලන හාදයා පුරවැසිකම ගත්තෙ කෙන්යාවෙද? ගෑනී, දරුව එක්කම :confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ තරම් ප්‍රතිලාභ තියෙන වැඩක් ඇයි හොරෙන් කරන්නේ බ්‍රෝ?. බාගෙට හදපු ගුවන්තොටුපලත් හදිසියේ විවෘත කරන එකේ?

    මෙන්න ඇත්ත

    mcc.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ එතකොට අර පොහොට්ටුවෙන් ඉල්ලන හාදයා පුරවැසිකම ගත්තෙ කෙන්යාවෙද? ගෑනී, දරුව එක්කම :confused:

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    :confused::confused::confused::confused:
    මොකද්ද මේ දෙක අතර සම්බන්ධතාවය...
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේ තරම් ප්‍රතිලාභ තියෙන වැඩක් ඇයි හොරෙන් කරන්නේ බ්‍රෝ?. බාගෙට හදපු ගුවන්තොටුපලත් හදිසියේ විවෘත කරන එකේ?

    කොහෙද හොරෙන් කරන්නේ ? :lol:

    Cabinet, Attorney General, parliament ඔක්කොටම පෙන්නලා approval අරගෙන කරන්නේ

    https://www.mcc.gov/where-we-work/country/sri-lanka
    https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/

    Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed.

    https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view

    MCC agreement to be presented in P’ment

    Friday, 1 November 2019 00:10

    • Finance Ministry says process done with AG oversight
    • Projects identified by local officials and line ministries
    • MCC projects to be gazetted and enacted by P’ment

    The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department.

    In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.”

    The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid.

    It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added.

    On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth.

    The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects.

    Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department.

    “The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said.

    A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019.

    http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    පුරවැසි කම ගත්තතැන...!!
    ගිවිසුම....!!

    :confused::confused::confused::confused:
    මොකද්ද මේ දෙක අතර සම්බන්ධතාවය...

    දෙකේම සම්බන්දෙ තමයි ඇමෙරිකානු ගැති බව.:rolleyes:
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    මතක තබා ගන්න , කිසිම grant එකක් හෝ ණයක් අපිට ආදරේට දෙන රටක් හෝ ජාතියක් මෙලොව නොවේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ ලියුම බොරුවක්ලු, අන්න කාදිනල් තුමා මාධ්‍ය නිවේදනයක් දාල
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙකේම සම්බන්දෙ තමයි ඇමෙරිකානු ගැති බව.:rolleyes:

    යම් රටකට ගැතිද නැද්ද කියලා හරියටම දැනගන්න පුලුවක් හෘද සාක්ෂියෙන් .එහෙම නැතුව ලියකියවිලි වලින් ඒක හොයන්න බෑ .උඹේ තර්ක වල හැටියට අපි දලදා මාලිගාව කියලා වදින්නෙත් කල්ලතොනියෙක් හදපු බිල්ඩිමකට .මොකද ඒක හැදුවේ 1 වන විමලධර්මසූරිය හෙවත් ඊට පෙර අවුස්තියාවේ දොන් ජොවන් ලෙස බෞතීස්ම උනු කොනප්පු බණ්ඩාර .....රනිල්ගේ සහ සජිත්ගේ හෘද සාක්ෂියේ රැව්දෙන්නේ ඇමරිකන් ගැති බව කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ.

    පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපතින්ම රණකාමියෙක් විය. කරලියද්දේ බන්ඩාර නිසා බිද වැටුණු සෙංකඩගල කොනප්පු බණ්ඩාර හරහා යලි ලබා ලැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය.සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාර උපායකින් දරා දැමීමෙන් පසු පෘතුගීසින් යටතට ගොස් අවුස්තියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය, බෞතීස්ම වීමෙන් පසු ඔහු පෘතුගාලයේ සේවය කළහ. ඉන්පසු නැවත ලංකාවට පැමිණ යමසිංහ සමග උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කළහ.

    දැක්කනේ අදකාලේ ගණන් ගන්නෙවත් නැති රනිලා කප්පාදු කරන්න දගලන ඉතිහාසය වගේ කලා විෂයන්වල වැදගත්කම..:cool:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ශ්‍රී ලාංකික විද්වතුන් 3000ක් එක්වී නිර්මාණය කරන ලද ජාතික භෞතික සැලැස්ම

    72533972_530147010880263_8625065092314038272_n.jpg
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි.

    මේ බව සඳහන් කරමින් උන්වහන්සේ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

    මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.

    lankacnews

    කැබිනට් මණ්ඩලයේ සජිත්ද සමාජිකයෙකු නිසා මෙම රට බෙදන පාපතර ගිවිසුමේ සමාජිකයෙකු බවට ඔහුද පත් වන අතර සජිත් ජනපති උවහොත් ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම රට ඇමරිකාවේ කොලනියක් වනු ඇත....:eek::eek:

    Uba lankacnews eke pacha danne ai ban. Bishop house eken ohoma letters gahala na. Mahindage owage boru tamai hamadama ubala rawatila gahanne.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    Hath ilauway chinata pukadenawa kiyan mahinda pannapu sinhalu USA ta puka diimata sarasei. Habay chiina wage nemey American karaya pukee tibba eka aran katee tiya ganin kiwwa dawasata baduma thamay.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කොහෙද හොරෙන් කරන්නේ ? :lol:

    Cabinet, Attorney General, parliament ඔක්කොටම පෙන්නලා approval අරගෙන කරන්නේ

    https://www.mcc.gov/where-we-work/country/sri-lanka
    https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/

    Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed.

    https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view

    MCC agreement to be presented in P’ment

    Friday, 1 November 2019 00:10

    • Finance Ministry says process done with AG oversight
    • Projects identified by local officials and line ministries
    • MCC projects to be gazetted and enacted by P’ment

    The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department.

    In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.”

    The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid.

    It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added.

    On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth.

    The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects.

    Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department.

    “The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said.

    A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019.

    http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807

    moonson :lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන්නෙ නැති නිසා අහන්නෙ එතකොට අර පොහොට්ටුවෙන් ඉල්ලන හාදයා පුරවැසිකම ගත්තෙ කෙන්යාවෙද? ගෑනී, දරුව එක්කම :confused:

    :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලියුම ෆේක් කියලා නිවේදනයක් දාල තිබ්බා. පච SJ කිව්වොත් පච තමා