දැන් ඔන්න බලපන් මේ ටික කිව්වේ නැත්තං හෙට ඉදන්
" කාදිනල් රටට ඇරියා. රට පාවා දුන්නා. රටේ ප්‍රශ්න ඇතුලේ විසඳාගන්නේ නැතුව අදාළ නැති උන්ට කියල රටේ අරක නැති කළා මේක නැති කළා කියයි "
ජෙප්පෝ කාදිනල් සමඟ රට වට්ටන කුමන්ත්‍රණයක් දියත් කරයි..කාදිනල් ජිනිවා යයි..
බෞද්ද ඉගැන්වීම් කොච්චර වටිනවද කියල හිතෙනවා මෙයාල මේ බෝම්බෙ නිසා විදින දුකට මූන දීගන්න බැරුව දගලන දැගලිල්ලට.![]()
කාදිනල් උතුමානන් පාස්කු ප්‍රහාරය වාවාගන කන්න යන්නේ...
තව ඖරුදු 10 ක් වත් දේශපාලන ඩිල් වලට පවිචික්කරයි වගේ...
කොහොමත් පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගත්තේ මෙතුමා...
රජයෙන් පල්ලි ටිකත් හදොගන... වන්දිත් අරගන...
ඒ මදිවට නඩු දාලත් වන්දී ගත්තා...
ඒ කලේ රටවල් වලින් කරපු ආදාරත් රජයට යන්න නොදී මේ උතුමාම ගත්තේ...
මේ දැන් ඉඳල ආපස්සට බලපුවමනම් පෙන්නේ කාදිනල් උතුමනන්ව පොරක් කිරීමේ අරමුණින් කරපු බවක්...ඒ කියන්නේ බෝම්බත් ඵතුමද ගහගෙන තියෙන්නේ? කොටි බෝම්බ වලින් වාසිය ගත්ත කට්ටියත් මතක් කරන්නකො ඔය වගේ..
මේ දැන් ඉඳල ආපස්සට බලපුවමනම් පෙන්නේ කාදිනල් උතුමනන්ව පොරක් කිරීමේ අරමුණින් කරපු බවක්...
එක එතුමාවත් දන්නෙ නැතුව ඇති අඩුම තරමේ...
බොම්බ ප්‍රහාරයට පෙර එතුමා අපේ රටේ එතරම් කතාකරන චරිතයක් උනේ නෑ...
නමුත් මේකෙන් පස්සේ එතුමා රට ඇතුලෙත් ජාත්‍යන්ත්රවශයෙන් අප රටටත් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ චරිතයක් වෙලා