කාදිනල් හිමි ජිනීවා සහාය පතයි...📛

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් ඔන්න බලපන් මේ ටික කිව්වේ නැත්තං හෙට ඉදන් පොනිල්ගේ ලෝල්ලෝ ටිකයි පුන්නක්කු බයියෝ ටිකයි.

    " කාදිනල් රටට ඇරියා. රට පාවා දුන්නා. රටේ ප්‍රශ්න ඇතුලේ විසඳාගන්නේ නැතුව අදාළ නැති උන්ට කියල රටේ අරක නැති කළා මේක නැති කළා කියයි "
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1713711540302.png

    Courtesy of BBC Sinhala
    හැබැයි පොන්න හිරු උන්ගේ watermark එකකුත් දාලා🤭
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    දැන් ඔන්න බලපන් මේ ටික කිව්වේ නැත්තං හෙට ඉදන්

    " කාදිනල් රටට ඇරියා. රට පාවා දුන්නා. රටේ ප්‍රශ්න ඇතුලේ විසඳාගන්නේ නැතුව අදාළ නැති උන්ට කියල රටේ අරක නැති කළා මේක නැති කළා කියයි "

    ජෙප්පෝ කාදිනල් සමඟ රට වට්ටන කුමන්ත්‍රණයක් දියත් කරයි..කාදිනල් ජිනිවා යයි..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    බෞද්ද ඉගැන්වීම් කොච්චර වටිනවද කියල හිතෙනවා මෙයාල මේ බෝම්බෙ නිසා විදින දුකට මූන දීගන්න බැරුව දගලන දැගලිල්ලට. 🥲🥲🥲
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    හොඳ වැඩේ.. හාමුගෙයි මයිනාගෙයි සජීයගෙයි අවසානේ තමයි ඉතින් විදුලි පුටුව... :yes:
     
    • Haha
    Reactions: 2osama

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    කාදිනල් උතුමානන් පාස්කු ප්‍රහාරය වාවාගන කන්න යන්නේ...
    තව ඖරුදු 10 ක් වත් දේශපාලන ඩිල් වලට පවිචික්කරයි වගේ...
    කොහොමත් පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගත්තේ මෙතුමා...
    රජයෙන් පල්ලි ටිකත් හදොගන... වන්දිත් අරගන...
    ඒ මදිවට නඩු දාලත් වන්දී ගත්තා...
    ඒ කලේ රටවල් වලින් කරපු ආදාරත් රජයට යන්න නොදී මේ උතුමාම ගත්තේ...
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෞද්ද ඉගැන්වීම් කොච්චර වටිනවද කියල හිතෙනවා මෙයාල මේ බෝම්බෙ නිසා විදින දුකට මූන දීගන්න බැරුව දගලන දැගලිල්ලට. 🥲🥲🥲

    ඉතින් මොකක්ද කියන්න හදන්නේ ? බොම්බේ කෑව නිසා අමතක කරලා ඉන්නද කියන්නේ ?
     
    • Dislike
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කාදිනල් උතුමානන් පාස්කු ප්‍රහාරය වාවාගන කන්න යන්නේ...
    තව ඖරුදු 10 ක් වත් දේශපාලන ඩිල් වලට පවිචික්කරයි වගේ...
    කොහොමත් පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගත්තේ මෙතුමා...
    රජයෙන් පල්ලි ටිකත් හදොගන... වන්දිත් අරගන...
    ඒ මදිවට නඩු දාලත් වන්දී ගත්තා...
    ඒ කලේ රටවල් වලින් කරපු ආදාරත් රජයට යන්න නොදී මේ උතුමාම ගත්තේ...

    ඒ කියන්නේ බෝම්බත් ඵතුමද ගහගෙන තියෙන්නේ? කොටි බෝම්බ වලින් වාසිය ගත්ත කට්ටියත් මතක් කරන්නකො ඔය වගේ..
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඒ කියන්නේ බෝම්බත් ඵතුමද ගහගෙන තියෙන්නේ? කොටි බෝම්බ වලින් වාසිය ගත්ත කට්ටියත් මතක් කරන්නකො ඔය වගේ..
    මේ දැන් ඉඳල ආපස්සට බලපුවමනම් පෙන්නේ කාදිනල් උතුමනන්ව පොරක් කිරීමේ අරමුණින් කරපු බවක්...
    එක එතුමාවත් දන්නෙ නැතුව ඇති අඩුම තරමේ...
    බොම්බ ප්‍රහාරයට පෙර එතුමා අපේ රටේ එතරම් කතාකරන චරිතයක් උනේ නෑ...
    නමුත් මේකෙන් පස්සේ එතුමා රට ඇතුලෙත් ජාත්‍යන්ත්රවශයෙන් අප රටටත් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ චරිතයක් වෙලා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ දැන් ඉඳල ආපස්සට බලපුවමනම් පෙන්නේ කාදිනල් උතුමනන්ව පොරක් කිරීමේ අරමුණින් කරපු බවක්...
    එක එතුමාවත් දන්නෙ නැතුව ඇති අඩුම තරමේ...
    බොම්බ ප්‍රහාරයට පෙර එතුමා අපේ රටේ එතරම් කතාකරන චරිතයක් උනේ නෑ...
    නමුත් මේකෙන් පස්සේ එතුමා රට ඇතුලෙත් ජාත්‍යන්ත්රවශයෙන් අප රටටත් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ චරිතයක් වෙලා

    ඔය දේ අපිට අදාල නෑ ඉතිං..කතෝලික, ක්‍රිස්තියන් අය කියනවනම් කාදිනල් වැරදියි රනිල් අැතුලු රාජපක්ෂ නඩය හරි කියලා ඒක අපිටත් ප්‍රශ්ණයක් නෑ...