කාන්චන ට මල් මිටක් දෙමු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බොහොම හොදයි , ඇයි වෙන පරම්පරා වල උන්ට මේකේ රජවෙන්න බැරිද ?

    පක්ෂේ ඇතුලෙත් මෙහෙම හිතනවානම් ලොකු දෙයක්

    Oya paramparawe urumen sellan dala danma president post booking dala show dana depaththema eeunta wadenna oney😄
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    me wade hodai qr seen eka hinda hamotama thel gaha ganna puluwan una, godak shed wala hariyatama qr eka balanawa
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Meka supiri. Shed walata nikuth karapu thel, qr walin gahapu thel samana wenawada kiyalath balala ,samana nati shed walata action ganna oni.
    ow..eka atta...kisi hora boruwak karanna ba system eka hariyata run wenawa nam..me wage system enna oni government anith office walatat...owaye inna ice naki pappala owa karanna denne nane..ekane aula..anika union karayo
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හනේ හනිච්චං අපේ රටට උන දේ. 2019 කලින් පැට්‍රොල් ගහපු විදිහ උබලට මතකම නැද්ද දැන්? :yes: :(
    gon harak katha kiyanna epa machan...pili ganna wenawa rate prashnayak tiyena nisa thel genwanne simasahithawa..itin eka niyama widiyata bedana eka tamai hariyata karanna oni..
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ සති දෙක තුනට වාහන ලක්ෂ 48 ක් QR System එකට ලියාපදිංචි වුනා කිව්වහම ඇත්තටම මාත් පුදුම වුනා. ලංකාවෙ මිනිස්සුන්ට තාක්ෂණයට අනුගත වෙන්න බැරිකමක් නෑ. කම්මැලිකමක් විතරයි තියෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    gon harak katha kiyanna epa machan...pili ganna wenawa rate prashnayak tiyena nisa thel genwanne simasahithawa..itin eka niyama widiyata bedana eka tamai hariyata karanna oni..
    මම කිව්වේ ගොන් කතාවක් නෙමේ උබට තේරුනේ ඒ විදිහට. රටක තෙල් කියන්නේ එකේ හදවත වගේ. එකට උන්ම කෙල්ලලා උන්ම එක සදරනිකනරය කරන්න සිස්ටම් ගෙනල්ලා උබලව එකට හුරු කලාම කොමත් එක හොදයි කියල තමා කියන්නේ. ඒක තමා බන් උබලා කරන ගොන් වැඩේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eka hariyata run wenawa nam..
    යකෝ සිස්ටම් එකක් හදන්න කලින් සිස්ටම් අනලිස් එකක් කරනවා. එකේදී හදනවා ෆිසිබිලිටි % එකක්. එකෙන් කියන්නේ මේක කරලා වැඩක් තියෙන්නේ මෙන්න මෙච්චර % එකක් කියන එක. දැන් මේක හදන්න කලින් ඕක කළා නම් තේරෙන්න ඕනේ හරියන්නේ නැ කියල.
    ඔය හැම නගරෙකම ඉන්නේ චන්ඩි පොලිසියේ බට්ට්ටෝ ඔක්කොම ඇමතියෙක් අදුරනව. උන්ට QR තිබ්බත් එකයි නැතත් එකයි උන් තග දාල ගහනවා. එතැනින්ම ඔය QR එක ඉවරනේ. මොකෝ උන්ට දෙන්න බැ කියන්නද? එහෙම උනාම කෙලින්ම ඇමතියට කියන්නේ. ඔය වගේ කෙස් සැහෙන්න තියනවා. ඔකේ එන්ඩ් ගෝල් එක වෙන්න ඕනේ වහනයක් තියන සාමන්‍ය මිනිහෙක්ට පැට්‍රොල් ටිකක් ගහගන්න එක නේ. බලන් හිතපන් එක වෙනකන් කට අරන්
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    යකෝ සිස්ටම් එකක් හදන්න කලින් සිස්ටම් අනලිස් එකක් කරනවා. එකේදී හදනවා ෆිසිබිලිටි % එකක්. එකෙන් කියන්නේ මේක කරලා වැඩක් තියෙන්නේ මෙන්න මෙච්චර % එකක් කියන එක. දැන් මේක හදන්න කලින් ඕක කළා නම් තේරෙන්න ඕනේ හරියන්නේ නැ කියල.
    ඔය හැම නගරෙකම ඉන්නේ චන්ඩි පොලිසියේ බට්ට්ටෝ ඔක්කොම ඇමතියෙක් අදුරනව. උන්ට QR තිබ්බත් එකයි නැතත් එකයි උන් තග දාල ගහනවා. එතැනින්ම ඔය QR එක ඉවරනේ. මොකෝ උන්ට දෙන්න බැ කියන්නද? එහෙම උනාම කෙලින්ම ඇමතියට කියන්නේ. ඔය වගේ කෙස් සැහෙන්න තියනවා. ඔකේ එන්ඩ් ගෝල් එක වෙන්න ඕනේ වහනයක් තියන සාමන්‍ය මිනිහෙක්ට පැට්‍රොල් ටිකක් ගහගන්න එක නේ. බලන් හිතපන් එක වෙනකන් කට අරන්
    Apoo yako hama labbama Asubawadi naththun Chow Chow widiyata balanna epaa machan.. Dan api inna Crisis ekata wagakiyanna oni Politicians la thamai.. eth me karapu wadeta Credit eka oota yana oni.. Umba kiyana caseuth naththema naa.. eth dan ewata sahena ida kada adui.. Mokada me awata ehema wechcha Petrol Sheds godaka dan Gangsta scene naa.. Credit Should go to this Guy.. He Deserved it..! ;) :yes: Atleast Nimal Siripala Gamini Lokuge wage thakkadiyek hitiyanum wena Santhasiya amuthuwen kiyanna oni nane.. :lol: ... Next should be Privatized the Ceypetco and CEB.. hope that these guys will have the guts to do it.. Anika Umba kiyana widiye Analysis eka karala System hadala Baara denakota 6 months wath aduma yanawa.. Dannawane Gov Tender Procdures.. do have First hand Experince working with ICTA and Gov Departments.. :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හනේ හනිච්චං අපේ රටට උන දේ. 2019 කලින් පැට්‍රොල් ගහපු විදිහ උබලට මතකම නැද්ද දැන්? :yes: :(
    QR එකේ අඩු පාඩු ඇති නැහැ කියන්න බැහැ
    මේ 2019 නෙමෙයි මචං මේ 2022 ලෝකේ රටවල් ගොඩක් ගොඩ වෙන්න බැරි විදියට හිර වෙලා ඉන්න අවුරූදක් . තෙල් තියා කන්න කැමත් නැහැ සමහර රටවල් වල.

    ඔය ලොකු ටෝක් දෙන මාස 6 යෙන් රට ගොඩ දාන ටෝක් දෙන මොන අයියා අවත් දැනට තියෙන ලෝක යථාර්ථය ට මුන දෙන්න වෙනවා .
    ස්ටෙජ් පැලෙන්න කෑ ගහන්න නම් ඕනේ එකෙක් ට පුළුවන් 🤣🤣
    ඔය රට හදන්න කෑ ගහන අය රටට කියලා බෝක්කු කටක් වත් හදලා නැතුව ඇති විමධ්‍යගත අරමුදලෙන් 🤩
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉස්සර තිබ්බ කුපන් එකේ ඩිජිටල් වර්ෂන් එක බන් මේ. කඩදාසි ගෙන්න සල්ලි නැති හින්ද කෙරුව මිසක් ......... කොහොමින් කොහොම හරි සිස්ටම් වලට යන එක නම් අගය කරන්න ඕනේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා
    උබ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් නේද. උබල ඇයි ඔහොම නෙගටිව්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,261
    32,000
    113
    කාන්චන ට මල් මිටක් දෙමු ...මුලු රටක්ම ටෙක්නොලොජි වලට දෑම්මා,මයිනගෙ රොකට් පුතා වගෙ බොරු කලෙ නෑ
    QR download eka gahuwama his sudupata screen ekakne download wenne...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කාන්චන ට මල් මිටක් දෙමු ...මුලු රටක්ම ටෙක්නොලොජි වලට දෑම්මා,මයිනගෙ රොකට් පුතා වගෙ බොරු කලෙ නෑ
    කල් ගත්ත වැඩී. මම ඕක suggest කලේ තෙල් පොලිම් මුලම කාලේ