බොහොම හොදයි , ඇයි වෙන පරම්පරා වල උන්ට මේකේ රජවෙන්න බැරිද ?
පක්ෂේ ඇතුලෙත් මෙහෙම හිතනවානම් ලොකු දෙයක්
Oya paramparawe urumen sellan dala danma president post booking dala show dana depaththema eeunta wadenna oney
බොහොම හොදයි , ඇයි වෙන පරම්පරා වල උන්ට මේකේ රජවෙන්න බැරිද ?
පක්ෂේ ඇතුලෙත් මෙහෙම හිතනවානම් ලොකු දෙයක්
ow..eka atta...kisi hora boruwak karanna ba system eka hariyata run wenawa nam..me wage system enna oni government anith office walatat...owaye inna ice naki pappala owa karanna denne nane..ekane aula..anika union karayoMeka supiri. Shed walata nikuth karapu thel, qr walin gahapu thel samana wenawada kiyalath balala ,samana nati shed walata action ganna oni.

ඉතින් උඹ ඇවිත් කරහන්කො2019 පෙට්රොල් ගහන්න සල්වවන්න කියපන්
gon harak katha kiyanna epa machan...pili ganna wenawa rate prashnayak tiyena nisa thel genwanne simasahithawa..itin eka niyama widiyata bedana eka tamai hariyata karanna oni..හනේ හනිච්චං අපේ රටට උන දේ. 2019 කලින් පැට්රොල් ගහපු විදිහ උබලට මතකම නැද්ද දැන්?![]()
![]()
මම කිව්වේ ගොන් කතාවක් නෙමේ උබට තේරුනේ ඒ විදිහට. රටක තෙල් කියන්නේ එකේ හදවත වගේ. එකට උන්ම කෙල්ලලා උන්ම එක සදරනිකනරය කරන්න සිස්ටම් ගෙනල්ලා උබලව එකට හුරු කලාම කොමත් එක හොදයි කියල තමා කියන්නේ. ඒක තමා බන් උබලා කරන ගොන් වැඩේgon harak katha kiyanna epa machan...pili ganna wenawa rate prashnayak tiyena nisa thel genwanne simasahithawa..itin eka niyama widiyata bedana eka tamai hariyata karanna oni..
යකෝ සිස්ටම් එකක් හදන්න කලින් සිස්ටම් අනලිස් එකක් කරනවා. එකේදී හදනවා ෆිසිබිලිටි % එකක්. එකෙන් කියන්නේ මේක කරලා වැඩක් තියෙන්නේ මෙන්න මෙච්චර % එකක් කියන එක. දැන් මේක හදන්න කලින් ඕක කළා නම් තේරෙන්න ඕනේ හරියන්නේ නැ කියල.eka hariyata run wenawa nam..
Apoo yako hama labbama Asubawadi naththun Chow Chow widiyata balanna epaa machan.. Dan api inna Crisis ekata wagakiyanna oni Politicians la thamai.. eth me karapu wadeta Credit eka oota yana oni.. Umba kiyana caseuth naththema naa.. eth dan ewata sahena ida kada adui.. Mokada me awata ehema wechcha Petrol Sheds godaka dan Gangsta scene naa.. Credit Should go to this Guy.. He Deserved it..!යකෝ සිස්ටම් එකක් හදන්න කලින් සිස්ටම් අනලිස් එකක් කරනවා. එකේදී හදනවා ෆිසිබිලිටි % එකක්. එකෙන් කියන්නේ මේක කරලා වැඩක් තියෙන්නේ මෙන්න මෙච්චර % එකක් කියන එක. දැන් මේක හදන්න කලින් ඕක කළා නම් තේරෙන්න ඕනේ හරියන්නේ නැ කියල.
ඔය හැම නගරෙකම ඉන්නේ චන්ඩි පොලිසියේ බට්ට්ටෝ ඔක්කොම ඇමතියෙක් අදුරනව. උන්ට QR තිබ්බත් එකයි නැතත් එකයි උන් තග දාල ගහනවා. එතැනින්ම ඔය QR එක ඉවරනේ. මොකෝ උන්ට දෙන්න බැ කියන්නද? එහෙම උනාම කෙලින්ම ඇමතියට කියන්නේ. ඔය වගේ කෙස් සැහෙන්න තියනවා. ඔකේ එන්ඩ් ගෝල් එක වෙන්න ඕනේ වහනයක් තියන සාමන්ය මිනිහෙක්ට පැට්රොල් ටිකක් ගහගන්න එක නේ. බලන් හිතපන් එක වෙනකන් කට අරන්
Atleast Nimal Siripala Gamini Lokuge wage thakkadiyek hitiyanum wena Santhasiya amuthuwen kiyanna oni nane..
... Next should be Privatized the Ceypetco and CEB.. hope that these guys will have the guts to do it.. Anika Umba kiyana widiye Analysis eka karala System hadala Baara denakota 6 months wath aduma yanawa.. Dannawane Gov Tender Procdures.. do have First hand Experince working with ICTA and Gov Departments.. 
QR එකේ අඩු පාඩු ඇති නැහැ කියන්න බැහැහනේ හනිච්චං අපේ රටට උන දේ. 2019 කලින් පැට්රොල් ගහපු විදිහ උබලට මතකම නැද්ද දැන්?![]()
![]()
උබ රජයේ විශ්ව විද්යාල උපාධිධාරියෙක් නේද. උබල ඇයි ඔහොම නෙගටිව්QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්රොල් ගහන්න සල්වවන්න කියපන්
පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා
QR download eka gahuwama his sudupata screen ekakne download wenne...කාන්චන ට මල් මිටක් දෙමු ...මුලු රටක්ම ටෙක්නොලොජි වලට දෑම්මා,මයිනගෙ රොකට් පුතා වගෙ බොරු කලෙ නෑ
කල් ගත්ත වැඩී. මම ඕක suggest කලේ තෙල් පොලිම් මුලම කාලේකාන්චන ට මල් මිටක් දෙමු ...මුලු රටක්ම ටෙක්නොලොජි වලට දෑම්මා,මයිනගෙ රොකට් පුතා වගෙ බොරු කලෙ නෑ