කාන්චන ට මල් මිටක් දෙමු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    කලින් අංක ක්‍රමයට ෂෙඩ් 4 කට ගියා දවස් 4ක් ගහන්න බැරි උනා

    ඊයේ කුආර් ක්‍රමයට පෙට්‍රල් ගැහුවා පැය 3යි පෝලිමේ හිටියේ බයික්ස් එකේ
    ඒ තෙල් ඇවිල්ලා පැයක් වගේ යද්දී ගිහින්
    සමහර ෂෙඩ් වල පෝලිම වැඩි සමහරකගේ අඩුයි
    හිච්චි ෂෙඩ් නම් බැක් ටු ඕල්ඩ් ජොබ්


    කූආර් ක්‍රමය ලේසි වෙලාවක් යන්නේ නෑ
    එතන පොරක් ඉන්නවා පෝන් එකෙන් ස්කෑන් කරන්නේ ලීටර් 4 ම ගහනවද අහනවා සෙනිකව ඔව් කිව්වා

    Things unchanged:
    ගමෙහ් චන්ඩි එතන පොලිෂ් අල්ලං පෝලිම් පයිනවා
    අපිට ටිකක් ඉස්සරහින් ඉදපු ගෑණියෙක්ගේ බයික් එක එහෙම එකෙක් ඉල්ලන් ගිහින් තෙල් ගහල ගෙනත් දුන්නා
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Namal with kanchana godak unta meka yata thiyana business eka amathakai.
    Me data base eka kochchara value da?
    Apita horen api wikinena amuthu ratak meka...
    මෙ ත්‍රෙඩ් එක බෑලුවහම පෙනවා නිකන් දෙන කන් බලන් ඉන්න සෑහෙන කොටසක් කුනු හරෑප රස කර කර ඉන්නව කියල.225 න් එකෙක් හරි හොද වෑඩක් කලා මද කොහෙද.කාන්චනය නිමල් සිරිපාලගානට දාන්න දගලන උන් ගෑන දුකයි,
    ඉස්සහරට කිසි ඩෙයක් නිකන් හම්බ වෙන එකක් නෑ ,කිරියෙ දෑගලුවට
    කොහොමත් හම දෙකටම ලිමිට් එකක් එනව,මහන්සි වෙන උන් ගොඩයයි අනික් උන් පාරට වටෙනව එච්චරයි.කිසි දෙයක් ඩිමන්ඩ් කලට වඩක් නති වෙනව

    කාංචනයා කරපු මගුලක් නෑ. ඕකා කොච්චර බොරු කිව්වද, මිනිස්සු රැවැට්ටුවද, කොච්චර බූරු වැඩ කරාද?

    අන්තිමට මහබැංකු හොරෙක් ඇවිල්ල විස්වාසෙ දුන්නට පස්සෙ තමයි කරපු වැඩ එකක් හරි හරිගියේ.

    මහබැංකු හොරාව දෙවනි පාරටත් ජනාධිපති කරමු @2osama @erozan @nicjosh83
    දෑන් ගමනාගමන ,ආහාර,මිල,රෑකියා, වගා,ආහාර,සෞක්ය වගෙ පොදු ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා අරගල කරපල්ලා
    ------ Post added on Aug 3, 2022 at 8:24 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මූ වැඩ්ඩෙක්නේ බන්, ඒ වගේම හෙන කැරියෙක්

    petroleum එකේ අයට අවුරුදු බෝනස් එක cancel කරලා
    එදා strike කරාට, දෙන්නෙම නෑ කිව්වලු
     
    • Wow
    Reactions: Nidarshana_k