Namal with kanchana godak unta meka yata thiyana business eka amathakai.
Me data base eka kochchara value da?
Apita horen api wikinena amuthu ratak meka...
මෙ ත්රෙඩ් එක බෑලුවහම පෙනවා නිකන් දෙන කන් බලන් ඉන්න සෑහෙන කොටසක් කුනු හරෑප රස කර කර ඉන්නව කියල.225 න් එකෙක් හරි හොද වෑඩක් කලා මද කොහෙද.කාන්චනය නිමල් සිරිපාලගානට දාන්න දගලන උන් ගෑන දුකයි,
ඉස්සහරට කිසි ඩෙයක් නිකන් හම්බ වෙන එකක් නෑ ,කිරියෙ දෑගලුවට
කොහොමත් හම දෙකටම ලිමිට් එකක් එනව,මහන්සි වෙන උන් ගොඩයයි අනික් උන් පාරට වටෙනව එච්චරයි.කිසි දෙයක් ඩිමන්ඩ් කලට වඩක් නති වෙනව
කාංචනයා කරපු මගුලක් නෑ. ඕකා කොච්චර බොරු කිව්වද, මිනිස්සු රැවැට්ටුවද, කොච්චර බූරු වැඩ කරාද?
අන්තිමට මහබැංකු හොරෙක් ඇවිල්ල විස්වාසෙ දුන්නට පස්සෙ තමයි කරපු වැඩ එකක් හරි හරිගියේ.
මහබැංකු හොරාව දෙවනි පාරටත් ජනාධිපති කරමු
@2osama @erozan @nicjosh83
දෑන් ගමනාගමන ,ආහාර,මිල,රෑකියා, වගා,ආහාර,සෞක්ය වගෙ පොදු ප්රතිපත්ති රාමුවක් හදන්න කියලා අරගල කරපල්ලා
------
Post added on Aug 3, 2022 at 8:24 PM