කාන්තාරයේ අතරමංවු ඇම්ඩා වෙච්ච දේ
අරාබියට ගිය ඇමිඩාට දවසක් හිතුනලු සහරා කාන්තාරේ හරහා රවුමක් යන්න.
කාන්තාරෙ යන්න ඉතින් ඔටුවෙක් එපැයි. ඉතින් මේකා හයර් එකට ගත්තලු ඔටුවෙක්.
සහරා කාන්තාරය හරහා යන්න ඉතින් දවස් ගානක් යනවනේ.
ඇම්ඩා ආතල් එකක් ගන්න හිතාගෙන උදෙන්ම මේ ගමන පිටත්උනා.
ඉතින් ඔහොම පලවෙනි දවස කිසිම අප්සෙට් එකක් නැතිව ගමන යනව. එදා රෑ කාන්තාරෙ කූඩාරමක් අටෝගෙන ඉදලා පහුවෙනිද උදෙන්ම ගමන පිටත්උනා.
කලින් දවසෙ වගේම දෙවන දවසත් ගතවුනා.
පහුවෙනිද උදෙන්ම නැගිට්ට ඇමිඩා ඔටුව හෙවුවා ඔටුව තවම නිදිවගේ.
ඇමිඩා ඔටුවාව නැගිට්ටන්න හිතාලගන ඔටුවාගේ ඇගට තට්ටුකලා, සද්දයක් නැහැ
වලිවගන් ඇද්දා ඒත් සද්දයක් නැහැ. දැන් මොකද කරන්නේ මොනව කරත් ඔටුවා නැගිට්න්නේ නැහැ.
ඇම්ඩට මාර අප්සට් එක මොකද කාන්තාරෙ මැද්දෙ තට්ට තනියමනේ
ඔහොම ඉනිනකොට ඇම්ඩා දැක්කා ඈත අරාබි කාරයෙක් යනවා ඔටුවෙක්ගේ පිටේ
ඇමිඩට මාර හැපි, ඇම්ඩා විසිල් පාරක් ගහලා අරාබි කාරයට කතාකලා
කාන්තාරයෙදී කවුරැහරි අමරැවෙ වැටුනහම කවුරැහරි දැක්කොත් උදවු කරනවනේ
ඉතින් අරාබිකාරයා ඇමිඩගෙ විසිල් පාර අහල ඇමිඩ ලගට ආව.
ඇමිඩ අරාබිකාරයාට කියනව මචෝ මාර අප්සෙටි එක මූ මොනව කලත් නැගිටින්නෙ නැහැ
කොහොම හරි මුව නැගිට්යටෝල දීපිය කියල.
ඕක සිම්පල් කේස් එකක් නේ ඔහොම හිටපන් කියල අරාබිකාරය,
ඔටුවාගේ පිටිපස්සෙ කකුල්දෙක අස්සෙන් අත දාල මොකක්ද එකක් මිරිකුව
මාර කේස් එක ඔටුවා එකපාරටම නැගිටලා දුවන්න පටන් ගත්ත පැයට හැතැක්ම 100 විතර
වේගයෙන්, දැන් මොකද කරන්නෙ ඇමිඩා හොල්මන් වෙලා බලා ඉදලා අරාබිකාරයාට මෙහෙම
කිවුවා.
මචං මම කොහොමද ඔටුවාගේ පිටේ නගින්නෙ. එහෙනමි මටත් ඔටුවාට කරපුදේ කරපන් කියල.

(මේ ඔටුවා පිරිමි සතෙක් බව මතක් කරගත්තොත් අරාබිකාරයා මිරිකපු එක මොකක්ද කියල හිතාගන්න පහසුයි)