apoo kiyanna be oyaa aawanam![]()
උබල අයියාගේ ෂොප් එකෙන් මං අහගන්නම්...
GM MOKDA UDENMA NIDA GATHTHE NADDA UBAඅහ්හ්..සහෝ..සුබ උදැසනක් වේවා!!!![]()

GM MOKDA UDENMA NIDA GATHTHE NADDA UBA![]()
...අල්ලපු කාමරේ සිවිලිමක් ගහන්න බිත්තිය කඩනවා..මොන නිදගනිල්ලක්ද??
එක නෙමෙයි උබ මොකෝ උදේ පාන්දර?
දැන් බං නැගිට්ටේ.....10යි නේ වෙලාව......අල්ලපු කාමරේ සිවිලිමක් ගහන්න බිත්තිය කඩනවා..මොන නිදගනිල්ලක්ද??
එක නෙමෙයි උබ මොකෝ උදේ පාන්දර?
![]()
HODA WADE UBATA MAMA NIKAN AWE DAN YANAWA HAWASATA WIFE EKKA AVIDINNA YANAWA ELIYATA E NISA THATTYO BALALAA YANNA AWA
HODA WADE UBATA MAMA NIKAN AWE DAN YANAWA HAWASATA WIFE EKKA AVIDINNA YANAWA ELIYATA E NISA THATTYO BALALAA YANNA AWA
![]()
ඒ කියන්නේ උබ හවස එන්නේ නැද්ද?
වයිෆ් ආදරෙන් මතක් කළා කියපන් හොදේ 
HODA WADE UBATA MAMA NIKAN AWE DAN YANAWA HAWASATA WIFE EKKA AVIDINNA YANAWA ELIYATA E NISA THATTYO BALALAA YANNA AWA
![]()

තාම ඩස්පින් තමා බන්...දැන් ඇඟට පතට කොහොමෙයි......![]()

එල එල.... ඉක්මනට සනීප වෙයි....තාම ඩස්පින් තමා බන්...![]()
කකා බිබී ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලාගෙන එළකිරි පැත්තේ ඇවිත් යනවා බන් ආපු දවසේ ඉඳං...
දැන් එපා වෙලා බන්![]()