කාන්තාරයේ මල් වත්ත..
වැලිකතරේ පිපුනු මල්...
මේ තමා ලෝකයේ නිර්මානය කල විශාලතම මල් වත්ත.. මේක පිහිටලා තියන්නේ එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ. මේ මල් වත්ත නම් කරල තියන්නේ Dubai Miracle Garden කියලා.