අම්මට මේ ගැන සිංහලෙන් ලියපු පොතකුත් තියනවද බං...??තියෙනවා නම් දාපන් කට්ටියට බාගන්නත් එක්ක...
මම මේ විස්තර දැම්මේනම් පොත් වලින් (ලංකාවේ පොතක්නම් දැකලා නැහැ. ඉංග්‍රීසි පොත් වලින්) , අත්දැකීම් වලින් , ඒ වගේම යහලුවන්ගේ අත්දැකීම් ඇසීමෙන් ලබා ගත්තු පන්නරයෙන්...
මොකද මගේ ගොඩක් යාලුවෝ ලව් කේස්, කෙල්ල ප්‍රෙග්නන්ට් කේස්
, සෙක්ස් කේස්
ඔක්කොම වලට කන්ටැක්ට් කරලා උපදෙස් ගන්නේ, ප්‍රශ්ණ කියන්නේ මට...
පොතක් තියෙනම් දාපල්ලා....
![]()
...nama nam mathakath na dan.'Lingika mano vidyawa' wage mathaka...eke tibba oya wage seen wagayak..