ඉගෙනගත්තු තැන වැඩක් නෑනේ තොට..ලිපිය වැදගත් නම් එච්චරයි..
දන්නෙ නැත්තං දැනගනිං.. ඌ පසු වෛද්‍යවරයෙක්..



ඉගෙනගත්තු තැන වැඩක් නෑනේ තොට..ලිපිය වැදගත් නම් එච්චරයි..
දන්නෙ නැත්තං දැනගනිං.. ඌ පසු වෛද්‍යවරයෙක්..



bump
උබනම් යකෙක් බන්..නියමයි මචො... thnq wewa!!!
කන් පෙති අවටයි, බෙල්ල වටේයි සංවේදන ස්නායු අන්ත බහුලයි...එව්වා ශෘංගාත්මක කලාප උනත් අති සෘංගාත්මක කලාප නෙමෙයි.... ඔය පඳුර වටේ තලද්දි නම් ඔව්වාත් චුම්බනය (kiss) කිරීමට යොදා ගන්නවා හැබැයි....ඇඬෙනවාකන් පෙති අවටත් තියනවා කියල අහල නම් තියනවා,කරුණාකර අත්දැකීම් නොමැති බව සලකන්න
කන්පෙති අවට තියෙන්නෙ කරාඹුව..![]()





චැක්. මේකි පැන්නොත් අනාගන්නවා.යකුනේ ඔය සෘංගාරෙ ඇති කරන්නෙ කරාඹුවෙන්ද?
පොඩ්ඩක් කනට ටච් එකක් එහෙම දීලා බලහන්.
එතකොට තේරෙයි
.මම දන්නෙ නෑ.මටත් මේ කියපු කතාවක්
![]()





ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්.![]()
ගෑණි පිටයන එකක් නෑ.
ස්තූති වේවා අපිට මේවා කියල දුන්නට.![]()
එල එල බන්
උඹ යකෙක් නේ
good thread machan![]()
උඹට ලිංගිගත්වය පිලිබඳව PHD එකක්වත් තියෙනවද බොල?
+5




ප්‍රියම්බිකාව කියන්නේ මචං ලොන්ඩ්‍රි වල රෙදි අපුල්ලන කාන්තාව...ෂෝයි කරැණු ටික. අදම කරල බලන්න ඕනේ.. රෑප සටහන් වීඩියෝ තිබ්බනං එළ
++REP
( මචං පොඩි කේස් එකක් කවුද බං පියංබිකාව කියන්නේ)
![]()


මචන් උබ දොස්තර කෙනෙක්ද ලියන එකනම් අයෙ නියෙමට ලියනවා
එල එල
මෙන්න ලිපි .
.ජංගි කෑල්ලක් දාගෙන ඉන්න ඒව වගේ නෙවෙයි ....බොහොම රසවත් විදියට දැනුම දෙන්න උත්සාහ කරල තියෙනවා
ඒක %100 සර්තකයි මචන් ..
..නියමයි
රසවත් මෙව්වා එකක් ගැන ඉතා රසවත්ව ලියලා තියෙනවා....![]()
අපි නම් ඕවා දන්නවා.. බොරු නම් මගේ ළමයාගෙන් අහපන්... ලොල්...
කොහොම නමුත් හෙළුවැලි කෙල්ලෝ පෙන්නන්නේ නැතිව බොහොම සංවේදී විෂයයක් හාස්‍යයත් එක්ක නියමෙට මුසු කරලා දීලා තියනවා..
මෙව්වට නොදෙන රෙප් කන්නද..
+5
ela ela
***** rep added
rep +6
ඒ අරමුණින් තමයි මේවා ගැන කියා දෙන්නේ මිත්‍රයා... මේක කියවලා කැඩෙන්න තිබ්බ එක පවුලක් හරි රැකේවි බොහෝ දුරට... ඒකේ පින මට ලැබුනාම ඇති...ලොවෙත් පිට යන් නෑ ඕව කරොත්
++++


thanks for sharing rep+7
ela machan...thnx
patta macho.....![]()
bump