කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ හැමදාම වගේ හොඳට explain කරලා තියෙනවා.
    උඹට කවදා හරි දවසක "ප්‍රසව හා නාරිවේද" වෛද්‍යවරයෙක් වෙන්නත් පුලුවන් මේවගේ දේවල් ගැන උඹේ තියෙන දැනුමේ හැටියට.
    ඒවගේම උඹේ හාමිනේ නම් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් වෙයි. (උඹ දන්න techniques ටිකත් එක්ක බැලුවහම :P:P )
    රෙප් දෙන්න බෑලු :(:(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් ටියුබ් ලයිට් තමා :-( . එල එල ඊළඟ නූල දාන කොට අමු සිංහලෙන් දාපන්, මොන්ටිසොරි level එකටම සරල කරහන්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    thanks machan. kaaleka idan balann hitiya thread ekak. rep 8k dunna ubata.

    podi deyak pahadili karaganna ona.
    api itin gal asse yawanawane ban :P dan oya kiwwa widiyata gal asse yawanna hodama kaale mokadda? anik thred eka daanakan inna ba ban. danuwath karapanko mawa ;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    ELAZZZ KOLUWOO
    TFS
    good post machan..
    informative

    hodai bt vadiya tarun na ban..ane ikmanata ovagen barila fun ganna puluvan davas tika gana kiyala depan pin..
    Okay

    බුක් මාර්ක් කරා....:yes:පස්සෙ කියවන්නම්කො...;)

    MRකොලුවා;14266566 said:
    machan ethakota dennek ekathu wenna ona dawas 14i 21i athara neda.....
    ම් ම් ඔව් ඒ කාලේ එකතු උනොත් තමයි ප්‍රෙග්නන්ට් වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා......
    රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :growl::growl::growl::frown::frown::frown:
    video සමග පැහැදිලි කිරිමක් කරහන් කො :P
    කමක් නැද්ද දන්නේ නැහැ නේද...??? :lol::lol::lol:

    How come this will be a waste thred. see how nicely this person has explain it.
    Thanks for appearing on behalf of me....
    thanks. very useful. rep 5+added

    thx macho! rep denn abelu

    Api Practicl ne danne.......Therory eka dunnnata magen rep+13

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    Rep denna belu machan.....

    ade supiri bn....maxxa...

    mata parashnayak thiyenawa.....

    .ekawarakadi dimba dekak enna puluwanne....etha kota sukranu dekak samaga sansechanaya wela kalala dekak hadila,wadila lamai denek hambenna puluwanne.....

    ethakota kohomada oya lamai 4k-5k ekawara hambenne.......?
    මෙහෙමයි මචං... නිවුන් දරුවන් ඉපදෙන්න පුලුවන් එක ඩිම්භ සෛලයක් එක ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා සෛල බෙදෙද්දි දෙකකට වෙන් වීමෙන්.. එහෙම ඉපඩෙන නිවුන් දරුවෝ තමයි පෙනුමෙන් ජාන වලින් සර්ව සම වෙන්නේ...:yes: අනික තමයි උඹ කියලා තියෙන එක ඩිම්භ දෙකක් ශුක්‍රාණු දෙකකින් සංසේචනයක් වෙලා...:cool: මචං මෙහෙමයි තුන් නිවුන් දරුවෝ, සිව් නිවුන් දරුවෝ වගේ එව්වා වෙන්න හේතුව මොකක්ද කියලා දන්න තරමින් තවම හොයාගෙන නැහැ මචං...:sorry: මමත් ඒ ගැන හරියකට දන්නේ නැහැ බං.....:sorry:
    සුසන්ත සර් ගේ බයෝ ක්ලාස් එක මතක් උනා මචන්
    ඒ මොකෑ බං සුසන්ත සර් කියන කෙනාත් මේ වගේද ඔය පාඩම ගැන කිව්වේ..?? මම නම අහලා තියනවා ඒත් දැකලා නැහැ බං සර් ව....
    උඹ හැමදාම වගේ හොඳට explain කරලා තියෙනවා.
    උඹට කවදා හරි දවසක "ප්‍රසව හා නාරිවේද" වෛද්‍යවරයෙක් වෙන්නත් පුලුවන් මේවගේ දේවල් ගැන උඹේ තියෙන දැනුමේ හැටියට.
    ඒවගේම උඹේ හාමිනේ නම් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් වෙයි. (උඹ දන්න techniques ටිකත් එක්ක බැලුවහම :P:P )
    රෙප් දෙන්න බෑලු :(:(
    :P :P :P :D:D:D

    මමත් ටියුබ් ලයිට් තමා :-( . එල එල ඊළඟ නූල දාන කොට අමු සිංහලෙන් දාපන්, මොන්ටිසොරි level එකටම සරල කරහන්
    Okay machan

    thanks machan. kaaleka idan balann hitiya thread ekak. rep 8k dunna ubata.

    podi deyak pahadili karaganna ona.
    api itin gal asse yawanawane ban :P dan oya kiwwa widiyata gal asse yawanna hodama kaale mokadda? anik thred eka daanakan inna ba ban. danuwath karapanko mawa ;)
    Mama ubata PM kala..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං කවුරැත් හංගන දේවල් උඹ එලියට දාන එක හුගක් වැදගන්.ලංකාවේ මේව හංගන් නැතුව නිසි අධ්‍යාපනය ලබා දෙවනම් රට ඇතුලෙ සිදුවන බොහෝ අපචාර වලකිනව. ඇත්තම කිව්වොත් මේක තේරැණේ 90%යි. ඒ මගෙ මට්ටමින්නෙ.නැත්නම් මමත් දොස්තර කෙනෙක්නෙ.උඹ කරන්නෙ වැදගත් සමාජ සේවයක්.:yes:මේව අම්මගෙන් තාත්තගෙන් අහන්නයැ:no:.කෙල්ලන්ටත් මේක වුණාට උන් දන්නෙ එදාට අරක අලව ගන්න විතරනෙ:shocked:.හැම ත්‍රෙඩ් එකකින්ම අපි දෙයක් ඹලුවට දාගත්ත. වැඩේ දිගටම කරගෙන යන්න.මහන්සි වෙනවට THnx ++rep :)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අපොයි මැත කරපු හින්දද කොහෙද මේ පාරනම් මට බාගෙට බාගයක්ම තේරුනෙ නෑ:no:;)
    කොහොමහරි වෙන එකෙක්ට හරි වටිනවනෙ තේරුණානම්!:D:yes:
    නියමයි කොල්ලා!
    :cool:
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචං කවුරැත් හංගන දේවල් උඹ එලියට දාන එක හුගක් වැදගන්.ලංකාවේ මේව හංගන් නැතුව නිසි අධ්‍යාපනය ලබා දෙවනම් රට ඇතුලෙ සිදුවන බොහෝ අපචාර වලකිනව. ඇත්තම කිව්වොත් මේක තේරැණේ 90%යි. ඒ මගෙ මට්ටමින්නෙ.නැත්නම් මමත් දොස්තර කෙනෙක්නෙ.උඹ කරන්නෙ වැදගත් සමාජ සේවයක්.:yes:මේව අම්මගෙන් තාත්තගෙන් අහන්නයැ:no:.කෙල්ලන්ටත් මේක වුණාට උන් දන්නෙ එදාට අරක අලව ගන්න විතරනෙ:shocked:.හැම ත්‍රෙඩ් එකකින්ම අපි දෙයක් ඹලුවට දාගත්ත. වැඩේ දිගටම කරගෙන යන්න.මහන්සි වෙනවට THnx ++rep :)
    Elaz
    මචං උබ දාන ඒව කියවන්න මාර ආසයි බයි. ෙෙප්

    addooo maruwata therum karala deela thiyenawa ... laawata ehen mehen idea ekak thibbata hariyatama therum gaththe ada(dina kaala wakawaanu samaga wena widiha..)

    bohoma pin machn! :P ... ;)
    +REP :D

    එළකිරි කොල්ලෙක්;14268581 said:
    Elazz Machan!!
    Superb thread ;)
    Rep 2+ added

    එල එල හැමදාම මේ වගේ ත්‍රෙඩ් දාපන්..:lol::lol:
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    thanx machan godak wadagath .

    thanx macha loku awabodayak laba gatta

    අපොයි මැත කරපු හින්දද කොහෙදමේ පාරනම් මට බාගෙට බාගයක්ම තේරුනෙ නෑ:no:;)
    කොහොමහරි වෙන එකෙක්ට හරි වටිනවනෙ තේරුණානම්!:D:yes:
    නියමයි කොල්ලා!
    :cool:
    11.gif
    :sorry::sorry: :D:D

    bump
    rep++

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...