
)

dan oya kiwwa widiyata gal asse yawanna hodama kaale mokadda? anik thred eka daanakan inna ba ban. danuwath karapanko mawa 
thanks
ELAZZZ KOLUWOO
TFS
good post machan..
informative
Okayhodai bt vadiya tarun na ban..ane ikmanata ovagen barila fun ganna puluvan davas tika gana kiyala depan pin..
බුක් මාර්ක් කරා....පස්සෙ කියවන්නම්කො...
![]()
ම් ම් ඔව් ඒ කාලේ එකතු උනොත් තමයි ප්‍රෙග්නන්ට් වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ....MRකොලුවා;14266566 said:machan ethakota dennek ekathu wenna ona dawas 14i 21i athara neda.....
bump






video සමග පැහැදිලි කිරිමක් කරහන් කො![]()



How come this will be a waste thred. see how nicely this person has explain it.
thanks. very useful. rep 5+added
thx macho! rep denn abelu
Api Practicl ne danne.......Therory eka dunnnata magen rep+13
elaz
Rep denna belu machan.....
ade supiri bn....maxxa...
mata parashnayak thiyenawa.....
.ekawarakadi dimba dekak enna puluwanne....etha kota sukranu dekak samaga sansechanaya wela kalala dekak hadila,wadila lamai denek hambenna puluwanne.....
ethakota kohomada oya lamai 4k-5k ekawara hambenne.......?
අනික තමයි උඹ කියලා තියෙන එක ඩිම්භ දෙකක් ශුක්‍රාණු දෙකකින් සංසේචනයක් වෙලා...
මචං මෙහෙමයි තුන් නිවුන් දරුවෝ, සිව් නිවුන් දරුවෝ වගේ එව්වා වෙන්න හේතුව මොකක්ද කියලා දන්න තරමින් තවම හොයාගෙන නැහැ මචං...
මමත් ඒ ගැන හරියකට දන්නේ නැහැ බං.....
සුසන්ත සර් ගේ බයෝ ක්ලාස් එක මතක් උනා මචන්
උඹ හැමදාම වගේ හොඳට explain කරලා තියෙනවා.
උඹට කවදා හරි දවසක "ප්‍රසව හා නාරිවේද" වෛද්‍යවරයෙක් වෙන්නත් පුලුවන් මේවගේ දේවල් ගැන උඹේ තියෙන දැනුමේ හැටියට.
ඒවගේම උඹේ හාමිනේ නම් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් වෙයි. (උඹ දන්න techniques ටිකත් එක්ක බැලුවහම)
රෙප් දෙන්න බෑලු



මමත් ටියුබ් ලයිට් තමා. එල එල ඊළඟ නූල දාන කොට අමු සිංහලෙන් දාපන්, මොන්ටිසොරි level එකටම සරල කරහන්
Mama ubata PM kala..thanks machan. kaaleka idan balann hitiya thread ekak. rep 8k dunna ubata.
podi deyak pahadili karaganna ona.
api itin gal asse yawanawane bandan oya kiwwa widiyata gal asse yawanna hodama kaale mokadda? anik thred eka daanakan inna ba ban. danuwath karapanko mawa
![]()
bump
මේව අම්මගෙන් තාත්තගෙන් අහන්නයැ
.කෙල්ලන්ටත් මේක වුණාට උන් දන්නෙ එදාට අරක අලව ගන්න විතරනෙ
.හැම ත්‍රෙඩ් එකකින්ම අපි දෙයක් ඹලුවට දාගත්ත. වැඩේ දිගටම කරගෙන යන්න.මහන්සි වෙනවට THnx ++rep 
... 

මචං කවුරැත් හංගන දේවල් උඹ එලියට දාන එක හුගක් වැදගන්.ලංකාවේ මේව හංගන් නැතුව නිසි අධ්‍යාපනය ලබා දෙවනම් රට ඇතුලෙ සිදුවන බොහෝ අපචාර වලකිනව. ඇත්තම කිව්වොත් මේක තේරැණේ 90%යි. ඒ මගෙ මට්ටමින්නෙ.නැත්නම් මමත් දොස්තර කෙනෙක්නෙ.උඹ කරන්නෙ වැදගත් සමාජ සේවයක්.මේව අම්මගෙන් තාත්තගෙන් අහන්නයැ
.කෙල්ලන්ටත් මේක වුණාට උන් දන්නෙ එදාට අරක අලව ගන්න විතරනෙ
.හැම ත්‍රෙඩ් එකකින්ම අපි දෙයක් ඹලුවට දාගත්ත. වැඩේ දිගටම කරගෙන යන්න.මහන්සි වෙනවට THnx ++rep
![]()
මචං උබ දාන ඒව කියවන්න මාර ආසයි බයි. ෙෙප්
addooo maruwata therum karala deela thiyenawa ... laawata ehen mehen idea ekak thibbata hariyatama therum gaththe ada(dina kaala wakawaanu samaga wena widiha..)
bohoma pin machn!...
+REP![]()
එළකිරි කොල්ලෙක්;14268581 said:Elazz Machan!!
Superb thread
Rep 2+ added
එල එල හැමදාම මේ වගේ ත්‍රෙඩ් දාපන්..![]()
![]()
thanx machan godak wadagath .
thanx macha loku awabodayak laba gatta
අපොයි මැත කරපු හින්දද කොහෙදමේ පාරනම් මට බාගෙට බාගයක්ම තේරුනෙ නෑ
කොහොමහරි වෙන එකෙක්ට හරි වටිනවනෙ තේරුණානම්!
නියමයි කොල්ලා!![]()
![]()



bump
rep++