කාන්තාවක් තම සාප්පුවේ නාන කාමරයෙන් සැඟවුණු කැමරාවක් සොයා ගනී

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)


    ලංකාවෙත් මෙහෙම උන් ඇල්ලුවා නේද උන්ට මොකද උනේ ?
    වෙන රට වල මේවා අපරාධ ගණයට ගන්නේ ලංකාවේ නීතියෙන් කොමද මේවට ?
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් මේවට නීති හරියට හදලද ?
     
    • Like
    Reactions: Naughty_kiththa