කාන්තාවක් මවු පදවිය සඳහා සූදානම් විය යුත&#3530

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    කාන්තාවක් මවු පදවිය සඳහා සූදානම් විය යුත&#3530

    සුවහසක් බලාපොරොත්තු එක්ක යුග දිවියට එළඹෙන ඕනෑම දෙදෙනෙකුගේ ඊළග බලාපොරොත්තුව පුංචි කැදැල්ලට දරු පැටියෙක් අරන් එන එක. ඉතිං මේ බලාපොරොත්තුව මල්ඵල ගන්වා ගන්න යුවතියක් අසීමිතව කැප කිරීම් කළ යුතුයි. නිරෝගි දරුවෙක් බිහි කරන්න ගැබිනියක ගර්භණී කාලය ඉතා නිරෝගීමත්ව ගත කළ යුතුයි. එම නිසා මවක වීමට පූර්වයේ සිටම යුවතියක් විසින් කළ යුතු කාර්යයන් රැසක් තිබෙනවා.

    මෙම සාකච්ජාවේ දී දරුවෙකු බිහිකිරීමට සුදුසුම වයස, ස්ත්‍රිය හා පුරුෂය එක් වීමේදී ශරීර අභ්‍යන්තරයේ සිදුවන සිදුවීම්, පෝෂණය, කල යුතු පරීක්ෂණ, උපත් පාලනය, සාමාන්‍ය දරු උපත්, සිසේරියන් සැත්කම් ආදී නොයෙකුත් ගැටළු සාකච්ජාවට ලක් කෙරේ.