කාන්තාවන්ගේ ලිංගික ආශාව

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කාන්තාවන්ගේ ලිංගික ආශාව

Source http://latapata.lankagossipgirl.com/2014/11/ldkadjkafa-sxsl-wdydj-yska-ysahdg-jvd.html

කාන්තාවන්ට ලිංගික ආශාව ජනනය වීම පෙර සිතා සිටි ආකාරයට වඩා සංකීර්ණ ක‍්‍රියාවලියක් බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන්ගේ ලිංගික ආශාව ඇති කිරීම සඳහා හෝමෝන විසින් සිදුකරන්නේ කුඩා කාර්යභාරයක් බවයි.

මේ සඳහා ආර්තවහරණය අතරමැද සිටින කාන්තාවන් 3302ක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ගේ හෝමෝන මට්ටම් සහ ලිංගික චර්යාව අතර සාම්‍යයක් තිබේදැයි පරීක්‍ෂා කර බලා තිබේ.

පිරිමින්ගේ ලිංගික හැසිරීම් පාලනය කරන හෝමෝනය වූ ටෙස්ටොස්ටෙරෝන් සුළු වශයෙන් කාන්තා ඩිම්බ කෝෂ මගින්ද නිපදවේ.

පර්යේෂකයින් පවසා ඇත්තේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි ප‍්‍රමාණයක් සහිත කාන්තාවන්ට එම ප‍්‍රමාණය අඩු කාන්තාවන්ට වඩා වැඩියෙන් ලිංගික ආශාවන් ජනිත වන බවයි.

කෙසේවෙතත් ශෝකය දනවන අවස්ථා අවමවී සිය සහකරු සමග ඇසුර ඉතාමත් ප‍්‍රීතිමත්වූ විටදීද කාන්තාවගේ ලිංගික ආශාව ඉහළ යන බව නිරීක්‍ෂනය කර තිබේ.

මේ අනුව සබඳතාවගේ තෘප්තිමත් භාවය ඇතුළුව වෙනත් මනෝ සාමාජයීය කරුණු විසින් ගෙන එනු ලබන බලපෑම හෝමෝන අඩංගුවෙන් සිදුකරන වෙනසට වඩා තීව‍්‍ර බව මිචිගන් විශ්වවිද්‍යාල වෛද්‍ය පාසලේ ජෝන් රැන්ඩොල්ෆ් පවසා තිබේ.
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    Where are the research data and white paper of this research ?
    I'm sorry I can't agree on this one.

    No matter male or female it's hormones which trigger sexual desire in bodies.
    It's a chemically proven thing. But there is a truth, the feelings trigger sexual hormones.
    So no matter male or female , if one is unhappy , distressed, and have thousand problems in the head [like a day before an exam]. He/she does not ready for that.

    And male sexual hormone is not same as female sexual hormone.
    In males it's testosterone , but in female space it's estrogen.